Political

තක්කඩි හොර ටියුෂන් ගුරු අසුචී තවරාගත් ඌරා නොහොත් උපුල් ශාන්ත සන්නස්ගල

රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ වාටියේවත් නොසිටි තක්කඩි හොර ටියුෂන් ගුරු අසුචී තවරාගත් ඌරා නොහොත් උපුල් ශාන්ත සන්නස්ගල මෛතී‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණයෙන් පසු ඔහුගේ පානෙන් එළිය බලමින් රාජ්‍ය මාධ්‍ය තුළට රිංගාගෙන අද ඔහු විරයෙක් වීමට ද`ගලන බව ජාතික හෙළ උරුමය පවසයි.

“පසුගියදා කොළඹ නව නගර ශාලාවේ දී පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්වීමක් අමතමින් සිංහල ටියුෂන් කඩකාරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අමාත්‍ය චම්පික රණවක මහතාට අපහාසාත්මක වන ලෙස ප‍්‍රකාශයක් කර ඇති අතර එම නින්දිත තුච්ඡ ප‍්‍රකාශය අප පිළිකුළෙන් බැහැර කරන්නෙමු.චම්පික රණවක ම්ලේච්ඡයෙක් හා ඒකාධිපතියෙක් බවත් ඔහු යටතේ සිටිනවාට වඩා මහින්ද රාජපක්‍ෂ පාලනය හොඳ බවත් වාචික සංවරයක් නැති චාරයක් නැති මේ ටියුෂන් ගුරා කටමැත දොඩවා ඇත. 

රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ වාටියේවත් නොසිටි උපුල් ශාන්ත සන්නස්ගල මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජයග‍්‍රහණයෙන් පසු එතුමාගේ පානෙන් එළිය බලමින් රාජ්‍ය මාධ්‍ය තුළට රිංගාගෙන අද ඔහු විරයෙක් වීමට ද`ගලන ආකාරය දැකගත හැක.රටේ මූලික නීතිය ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව පිළිබඳව මෙලෝ දැනුමක් නැති වාචාලකම විතරක් උරුම කරගත් මෙවැනි තක්කඩි හොර ටියුෂන් ගුරාලට අපට කීමට ඇත්තේ සිංහයින් අසුචී තවරාගත් ඌරන් සමග සටනට නොයෙන බවයි.අවශ්‍ය නම් උපුල් ශාන්ත සන්නස්ගලටත් වේදිකාවල සිට බෙරිහන් දෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා සටන්පාඨ කියවන අයටත් ඇවැසි නම් රටේ මූලික නීතිය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ටියුෂන් ලබාදීමට අපට හැකිබව දන්වා සිටිමට කැමැත්තෙමු. 

19 වන ව්‍යවස්ථා සංශෝධනය කර තියාගෙන විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට හඩ තැලූ සියලූ දෙනාගේ දත කට පූට්ටු වී ඇති බව අපි දනිමු.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔස්තාර්ලා හා කෙළිකාරයන් ලෙස පෙනී සිටි සියලූ දෙනාටත් එක්සත් ජාතික පක්‍ෂ නායක ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාටත් එතුමාගේ ව්‍යවස්ථා විශාරද ජයම්පති වික‍්‍රමරත්න මහතාටත් අපට කීමට ඇත්තේ කොහොමද කෑම අතිවිශිෂ්ටයි කියන්න කීම පමණකි.

අවසාන වශයෙන් රට අස්ථාවරය කර රට අරාජික කිරිමට දැරූ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය අපි ව්‍යවර්ථ කළ බව රටට හා ජාතියට සිංහල හින්දු අලූත් අවුරුද්දේදී සතුටින් දන්වා සිටීමට කැමැත්තෙමු.”

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top