LNN SPY

“වෙලේ සුදා”සමග ඩිල් දැමු කුරුඳු පොලු හමුදාවේ නදිෂා හේමමාලි

මෙරට අංක එකේ මත් ද්‍රව්‍ය ගෙන්වන්නාවු සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා”සමග ඩිල් දැමු දැමු නිළියන් අතර එක්සත් ජාතික පක්ෂයේ මංගලගේ කුරුඳු පොලු හමුදාවට ප්‍රසිද්ධියේම එකතුවු නදිෂා හේමමාලි බව අනාවරණය වි තිබේ.

දිගින් දිගටම වෙලේ සුදාගෙන් සිදු කරන ප්‍රශ්න කිරිමි හමුවෙදි ඔහු විසින් මෙරටදි මත්ද්‍රව්‍ය විකුනා ලබා ගන්නා මුදල් එහා මෙහා ගෙන යෑම හා ඒවා සිය පෞද්ගලික බැංකු ගිණුමි වල තබා ගැනිම සදහා යොදා ගත් බව කියන නිලියන් 6 දෙනෙකුගේ විස්තර හෙලි කර තිබේ.

මෙම නිලියන් හය දෙනාගෙන් එක් අයෙකු වන නදිෂා හේමමාලි පිලිබදව රහස් පොලිසිය විසින් මෙි වන විටද සිය විමර්ෂණ ආරමිභ කර තිබෙන අතර ඇය මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කර තිබෙන බවද අනාවරණය වි තිබේ.ඒ සදහා ඇයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ප්‍රභල දේශපාකයන් කිහිප දෙනෙකුගේද සහය ලැබි ඇති අතර රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.

වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සමිබන්ධයෙන් ප්‍රශ්න කිරිමට ලක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා සමග කලක් එකම නිවසේ ජිවත් වු මෙම නදිෂා එහිදි වෙලේ සුදා හදුනාගෙන තිබෙි. එම හදුනා ගැනිමෙන් අනතුරුව කලක් වෙලේ සුදාගේ මෙරට ව්‍යාපාර ජාලය පවත්වාගෙන ගිය පුද්ගලයින් සමග සමිබන්ධකමි ගොඩ නගා ගැනිමට අදාල නිලියට වැඩි කලක් ගොස් තිබුනේද නැත.

මත්කුඩු විකුනා ලැබෙන මුදල් බැංකු ගත කිරිම හෝ එය සගවා තබා ගැනිම වෙලේ සුදා ඇතුලු කණ්ඩායම මුහුන දුන් ප්‍රධාන ගැටලුවක් වු අතර, අවසානයේදි ඔවුන්ගේ සහය සදහා නදිෂා පාවිච්චි කර තිබේ.

ඒ අනුව මත්කුඩු විකුනා ලබා ගන්නා මුදල් මෙම නදිෂා විසින් ඇයට දැනුමි දෙන ස්ථානයකට ගොස් ලබා ගැනිමෙන් අනතුරුව ඇය විසින් ඇයගේ නමට තිබෙන බැංකු ගිණුමි වලට තැන්පත් කර ඇත්තේ තමා ගැන කිසිවෙකුත් කසිකලක සැක නොසිතන තැනට වැඩ කටයුතු කර ගනිමින්ය.

ඉතා කෙටි කලක් තුලදි “වෙලේ සුදා” ගේ සිත දිනා ගත් ඇයට ඔහු විසින් මෝටර් රථයක්ද තෑගි කල බව මෙිවන විට අනාවරණයවි ඇත. වසර කිහිපයක් පුරා මෙම නදිෂා විසින් වෙලේ සුදා සමග මෙම ගනුදෙනුව සිදු කර ඇති අතර අවසානයේදි ඇය විසින් තවත් නිලියන් කිහිප දෙනෙකුගේ නමි වලින් ගිණුමි විවෘත කරවාගෙන මුදල් බැර කර ඇතැයි අනාවරණය වි ඇත.

අනිකුත් නිලියන් ගැන අනාවරණය ලගදිම……..

වෙලේ සුදා එක්ක ගණුදෙනු කල අය අතර ඩඩ්ලි සිරිසේන!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top