“මහින්ද” යන නාමය එදාටත් වඩා අද ජනතාවට දැනෙමින් තිබේ……රට ගැන සිතුවත්…දරුවෝ ගැන සිතුවත්….පවුල ගැන සිතුවත්..(තමන්ගේ පවුල)…කඩේට ගියත්….පොළට ගියත් අද මහින්ද හිටියානම් කියන් මිනිසුන් ගණන ගණන් කරන්නට බැරි තරම් ය
ඊයේ උදේ විවාහ මංගල උත්සවය ක් වෙනුවෙන් පානදුර ට පැමිනි රටේම ජනතාවගේ අප්පච්චී වටකරගත් දයාබර මිනිසුන් ගේ ආදරය …අද කියා පාන්නේ මහින්ද අද එදාටත් වඩා රටට අවශ්‍ය බවය….
Video එක -අප්පච්චිගෙ ගාලු පුතා | Facebook