LNN SPY

ISIS ලංකාවේදි යුරෝපා ජාතිකයන්ට පහර දෙනවා-ආණ්ඩුවේ ISIS සමාජිකයා කියයි

Published on: Dec 7, 2015- “ISIS ත්‍රස්තවාදී නුදුරේදීම ලංකාවේදි යුරෝපා ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවත් එම ප්‍රහාරයෙන් ලංකාවේ මුස්ලිම් ජනතාව යනු කවරෙක්ද යන්න සියලුම දෙනා ඉගෙන ගන්නා බවත්” ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධ යහපාලන ආණ්ඩුවේ අංක එකේ දුෂිතයා ලෙස කිරුළ දරා සිටින මෛත්‍රීගේ පුත්‍රයාගේ මජර වැඩ සියල්ලම නීතියට ඉටුකරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කටමැත දොඩවා ඇති බව වාර්තා වේ.

සිය මිතුරන් සමග අඩියක් ගසමින් සිටින අවස්ථාවක ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවි ඇති අතර එම සාකච්ඡා අතරතුර ෆයිසර් මුස්තාෆා මේ අකාරයට පොර ටොක් එකක් දි තිබේ.

මේ අතර ලොව පුරාම එල්ලවී ඇති ත්‍රස්ත තර්ජන හමුවේ බණ්ඩාරණායක ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කිරීමට වහාම් කටයුතු කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් ලබාදි ඇත්තේද  තමන්ගේ  ISIS පැහැදිලි කිරිම නිසා බවද ෆයිසර් මුස්තාෆා පවසා තිබේ.

Top