Featured

මට යන එන මං නෑ -මහින්දව විශ්‍රාම යවන්න මෛත්‍රී බත්බැලයන් කුමන්ත්‍රණයක

ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන තිදෙනාම අයවැය විවාදය අවසන් වීමත් සමඟ අත්අඩංගුවට ගැනීම අනිවාර්ය වී ඇති නිසා අකමැත්තෙන් හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුව ඇති බවට මෛත්‍රීගේ බත් බැලයන්ගේ මාධ්‍ය හරහා පුවතක් පලකරන ලෙසට ශ්‍රීලනිපය තුල මෙන්ම රටතුලද යන එන මං නොමැතිව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දි තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

වතිකානු සංචාරය නිමවා රෝමයේදි ශ්‍රී ලාංකිකයන් හමුවේ කිච වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය (15) උදෑසන දිවයිනට පැමිණි අතර අවිගත් පුද්ගලයෙක් ජනපති එන මඟ විශේෂ ප්‍රභූ පර්යන්තයේ රැඳී සිටියදී ගුවන් තොටුපල ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් යවමින් රටේ ජනතාවගේ අවධානය දිනා ගැනිමටද අමන මෛත්‍රීපාල උත්සහ කලද අන්තිමට එම උත්සහයද අවසන් වුයේ නිකම්ම කිච වෙමිනි.

ඒ අනුව තවදුරටත් තමන්ට රටේ ජනතාව අතර හෝ පක්ෂය අතර බලය අපත්පත් කර ගැනිමට කිසිම අයුරිකින් ඉඩක් නොමැති බවත් මේ අකාරයට ගියහොත් කොහේවත් හිටපු රනිල් රටේ බලය තනියම සියතට ගැනිම නතර කිරිමට හැකියාවක් නොමැති බවද මෛත්‍රීපාල සිරිසේනම විසින් පෙන්වා දි තිබේ.

පසුව මෛත්‍රීගේ වැසිකිලි ශෝධකයා ලෙස කටයුතු කරන ජනතාව කණෙන් අල්ලා දොට්ට දැමු නමුත් මෛත්‍රී පිහිටෙන් ගොඩ ගිය S.Bදිසානායක,තිලංග සුමතිපාල සහ පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායක මෛත්‍රීට පෙන්වා දි ඇත්තේ මහින්ද රාජපක්ෂ මේ දේශපාලන ගේම් එකෙන් ඉවත් කරන තුරු මෛත්‍රීපාල සිරිසේනට කිසිම දිනක රටේ ප්‍රසිද්ධ පුද්ගලයකු විමට නොහැකි බවයි.

ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන තිදෙනාම අයවැය විවාදය අවසන් වීමත් සමඟ අත්අඩංගුවට ගැනීම අනිවාර්ය වී ඇති නිසා අකමැත්තෙන් හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රාජපක්ෂ මහතාට සිදුවන ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීම වලක්වා ගැනීමට S B දිසානායක මහතා හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඇතිකරගත් සම්මුතියකට අනුව එම සමුගැනිම සිදුවන බවට මෛත්‍රීගේ පිළේ ලගින පත්තර කඩමලු වල සහ වෙබ් කැලි වල පුවතක් පලකිරිමට කටයුතු කරන ලෙසට දුමින්දට පවරා තිබේ

Top