Featured

මැඩම් කිව්වා අපි ගැහුවා-කොළොන්නාවේ නිළ නොලත් හිරුනීකර් මහේස්ත්‍රාත්වරියගේ ජංගිය බිම

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ නියෝගය මත තමන් ඇතුලු පිරිස ඩිෆෙන්ඩරයෙන් ගොස් දෙමටගොඩ ගුවන් පාලම අසල තරුණ රෙදි වෙළන්දකු පැහැරගෙන ගොස් පහරදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස කටයුතු කරමින් පැහැර ගැනිමට සම්බන්ධ හිරුණිකාගේ ආධාරකරුවෝ 6 දෙනාගෙන් දෙදෙනෙකු රහස් පොලිසිය හමුවේ අනාවරණය කර තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ඩිෆෙන්ඩරයෙන් ගොස් දෙමටගොඩ ගුවන් පාලම අසල තරුණ රෙදි වෙළන්දකු පැහැරගෙන පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ ආධාරකරුවෝ 6 දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන හතර වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මංගලගේ පිහිටෙන් චන්ද්‍රිකාගේ සුකිරිබටිල්ලා වි අන්තිමට එජාපයේ දක්ෂ මන්ත්‍රීවරියක වන රෝසීගේ මනාපයටත් කෙලවා පසුගිය ජනාධිපතිවරණ සමයේ එජාපය විසිකල කෝටි ගණනක සල්ලි මල්ලක් අහුලාගත් හිටපු කුඩු රජාගේ අසීක්කිත දියණිය වන එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දැන් අමුතුම තාලයේ වැඩවලට අතගසා තිබේ.

අනුන්ගේ පවුල්වල අවුල් ලෙහන්නට යන හිරූ-නීකර් ලෝකේ වටේ රවුම් ගසා පවුල් අවුල් කල අයුරු අමුතුවෙන් කිවයුතු නොවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නමට ලියාපදිංචි කර ඇති අංක 62-1859 දරණ එම ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් රාත්‍රී 8.30ට පමණ පැහැරගැනීමට ලක් වූ තරුණයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් කොළොන්නාවේ පක්ෂ කාර්යාලයකට ගෙන ගොස් හිරු-ණිකර්ගේ උසාවියේ නඩු අසා දඩුවම ලෙස තමන්ගේ හෙංචයියන් යොදා ගනිමින් එම තරුණයට පහර දෙමින් පවසා ඇත්තේ….”මමත් නීතිඥයෙක් මම දන්නවා කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා….”

තමන් පොලිසියට ගොස් මේම පහරදිම සම්බන්ධයෙන් පැමිණිලි කරන බවට අදාළ තරුණයා හිරුණිකාට පවසා ඇති අතර එහිදි හිරුණිකා තර්ජනය කරමින් පවසා ඇත්තේ…..

“ඔන පොලිසියකට ගිහින් කියපන්….මගේ සයිස් එක ඔබට පෙන්නන්ම ..ගිහින් කියපන් පහරයා ”

ඒ සමගම හිරුණිකර්ගේ පෞද්ගලික ආරක්ෂකයා අදාළ තරුණයා ගෙලෙන් අල්ලා ඔසවා පවසා ඇත්තේ…..”ඔබ පලයන් වෙසිගේ පුතා පොලිසියි….අපි ඔබව කුඩු පැකට් එකක් දාලා දානවා තෝව හිරේ ”

තමා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රබල ආධාරකරුවකුගේ බිරිඳ සමග සබඳතාවක් මාස හයක සිට පැවැත්වූ බවත් ඇයගේ කැමැත්තෙන් ඔහු සමග එකට විසීමට පැමිණි බව ද ඔහු දෙමටගොඩ ‍පොලිසියට කටඋත්තරයක් දී තිබේ.අදාළ කාන්තාවගේ වයස අවු. 34ක් වන බව ද එම තරුණයා ‍පොලිසිය හමුවේ කළ පැමිණිල්‍ලේ සඳහන් වේ.පහරකෑමට ලක් වූ මෙම තරුණයා එදිනම රාත්‍රියේම කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

හිරුණිකර්ගේ චණ්ඩිකම් ගැන අමුතුවෙන් කතා කලයුතු නොවේ…මන්ද හිරුණිකර්ගේ තාත්තා නොහොත් දුමින්ද සිල්වා සමග ගැටි වෙඩි කා මැරුනු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රද පසුගිය කාලසිමාවේ සිටියේ කුඩු සහ මැරයන් සමග එකතු වි කොළොන්නාව හොල්ලගෙනය.

අහලම බලන්න…..හිරුණිකර්ගේ කැරැට්ටුව  

Top