Featured

ඉඩි අමීන්ගේ පාර්ලීමේන්තු සම්ප්‍රප්තියට රනිල්ගේ කොලුවෝ ඇණේ ගහයි-ෆොනී ආවොත් මම විපක්ෂයට යනවා විජේදාස

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා මෙහෙයුමක් ආරම්භ කර ඇත. රනිල්ගේ තොල රතු බලකායේ සම්පූරණ සහාය ෆොන්සේකා වෙත ලැබුනද අනෙක් සියලු පාර්ශව ඊට එරෙහිව ඇත. කලවැදද්දා ආන්ඩුවට වද්දා ගත හොත් 24 පැයක් තුල ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති විජේදාස රනිල් වෙත දැනුම් දී ඇති අතර  තවද මෙය කෙලවර වන්නේ මහින්දගේ ඒකාබදධ විපක්ෂයේ වාඩිවීමෙන් බවට ඔහු දැඩි අනතුරු ඇගවීමක් කර ඇත.

කෙසේ වුවද සිරස මාධ්‍ය ජාලයේ සහ එ.ජාපයේ සමරිසි කන්ඩායමේ සම්පූර්ණ ආශිර්වාදය ෆොන්සේකා වෙත ලැබී ඇති අතර තවද තිලක් මාරපන ඉල්ලාඅස්වීමෙන් පුරප්පාඩු වූ නීතිය සහ සාමය කැබිනට් අමාත්‍ය ධූරයද ෆොනිට ලබාදිමට යොජනා වි තිබේ. අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට අයත් මන්ත්‍රී ධුරය සදහා පාර්ලිමේන්තුවට යැමට සුදානමින් සිටින බවත් එම මෙහෙයුමට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමති කරවා ගැනිම පසුපස එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම දැඩිව කටයුතු කරමින් සිටියද සාගල රත්නායක සහ මලික් අතර් පවතින නිදියහනේ ගැටුම හේතුවෙන් සාගල රනිල්ගෙන් ඉල්ලා ඇත්තේ ෆොන්සේකා  කැබිනෙට්ටුවට එකතු කර නොගන්නා ලෙසයි.එම ඉල්ලිමට අකිල විරාජ් කාරියවසම් එකඟ වි ඇති අතර අවසානයේ මලික් පරදා අකිල සහ සාගල ජයගෙන ඇති බවයි රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

ෆොන්සේකාගේ කැ‍රැට්‍ටුව සහසුද්දයෙන් දන්නා 60 පැන්න රනිල් ෆොන්සේකා  කැබිනට්‍ටුවට ගැනීමට එකග වී නැත. නමුත් නිදියහනේ කැරල්ල හේතුවෙන් රනිල් අන්ත අසරන වී ඇත.

‘‘මේකට තරු 5ක් ගහල දුන්න , ඒක මදිලු , දැන් කියනව කැබිනට් ඇමති කමකුත් ඕනෑ කියල, යකො ඊලගට මගෙ තනතුරටත් කෙලියි මූ,’’ සිරිසේනඅද උදෑසන තම හිතෛශීන් කිහිප පොලක් සමහ දැඩි ආවේගයෙන් යුතුව එසේ පවසා ඇත.ෆිල්ඩ් මාෂල් තනතුර ලබාගත් ෆොන්සේකා අචාර කරන්නේ ජනාධිපතිට පමණක් වන අතර ඇමතිකමක් ලැබුනොත් අන්තිමට තමන්ට ෆොන්සේකාට ආචාර කරන්නට විය හැකි අකාරයේ මතයක්ද මෛත්‍රීපාල ජනධිපතිවරයා දක්වා තිබේ.

“මට මතකයි…2010 ජනාධිපතිවරණය කාලේ එයා කියපු…කරපු දෙවල් හිටං…..අනික තාමත් එයා වෙනස් එලා නෑ නේ….”යනුවෙන්ද මෛත්‍රී පවසා තිබේ.

මේ අතර චන්ද්‍රිකාගේ මතය වී ඇත්තේද ෆොන්සේකා වැන්නකුයහපාලනය තුලට වද්දා ගැනීම සංහිදියා ව්‍යාපෘතියට බාදාවක් බවය. ෆොන්සේකාගේ හුලගක් වත් අවශ්‍ය නැති බව ඇය දන්වා ඇති අතර එදා මලගමට සහභාගි වෙමින් ෆොන්සේකා මන්ත්‍රීකම ඉල්ලා හිඟා කෑ නිසා තමන් කැමත්ත පලකර සිටි බවද පවසා තිබේ. ඉන්දියානු තානාපතිකාර්යාලයෙන් එවා ඇත්තේද මීට සමන පනිවිඩයකි. ෆොන්සේකා යනු රාජපක්ෂ රෙජීමයට එරෙහිව යොදා ගන්නා උපකරනයක් විනා,යන්ත්‍රය තුලටඑය සම්බන්ද නොකල යුතු බව බවය.

කෙසේ වුවද සිරස මාධ්‍ය ජාලය සහ ෆොන්සේකාගේ ගෝලයන්, හතර අතේ මුදල් විසිකරමින් සිය අරමුන ජයගැනීමේ මෙහෙයුමක නිරතවී ඇත. මේ අතර හදිසියේ ‍රැස්වූ ජ.වි.පෙ දේශපාලන මන්ඩලය මේ සම්බන්ධව තීන්දුවක් ගෙන ඇති අතර, දුතයෙකු මාර්ගයෙන් රනිල් වෙත සැල කොට ඇත. ඡන්දයෙන් ඇපත් නැතිවූ අයෙක් පාර්ලීමෙන්තුවට ගෙන ඒම හෝ කැබිනට්‍ටුවේ හිදවීම මහජනයාට කොකා පෙන්වීමක් බව ජ.වි.පෙ දන්වා ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක 

කලින් කතාව කියවන්න – ෆොනීට මන්ත්‍රීකම දෙන්න රාජිත,චතුර,මලික්,චන්ද්‍රිකා මෙහෙයුමක්-එජාප පිරිසක් අර්බුදයක

ෆොන්සේකාගේ කීර්තිමත් හමුදා සේවයෙන් බිදක්

යුධ හමුදාවේ ඉන්ටේක් 03 කෙඩෙට් නිලධාරී පාඨමාලවේ අන්තිමයා.

1975.12.25 දින මේජර් ජෙනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේ මෙහෙකාරිය වූ මැදවචිචියේ ධනවතී නැමැත්තියව දියතලාව හමුදා කදවුරේදී දූෂණය කලේය. පසුව විවාහ කරගන්නා බවට පොරොන්දුවී රු 500 දී ඇය ගෙදර යැවීය. ධනවතීට පසුව පිස්සු සෑදුනි. මේ සම්බන්ද ෆොන්සේකාගේ පෞද්ගලික ලිපිගොනුවේ වූ විනය පරීෂණ වාර්තාවඅතුරුදහන් වුවද දියතලාව කදවුයේ නිලධාරීන්ගේ පොදු විනය ලිපිගොනුවේ එය සුරක්ෂිතව ඇත

හමුදා සේවයේ නිකැලැල් චරිතය සංකේතවත් කරන උත්තම සේවා පදක්කම අහිමි ලොව එකම හමුදාපති.

හමුදා නිලධාරී නිවස්නයන්හි සේවය කරන දුප්පත් ළමා බැටිමන්වරුන් ලිංගික කටයුතු වලට යොදාගත් නිලධාරියා.

පිරිමි හමුදා නිලධාරීන්ට පුප්පන නමුත් කාන්තා සෙබලියන් දුටුවිට පැණි හලන හමුදා නිලධාරියා.

ලෙස්බියන් සෙබළියන් සොයා බලහත්කාරයෙන් තම ලිංගික සේවනයට යොදා ගත් නිලධාරියා.

සෙබලියන් සමග යහන් ගතවී පියයුරු සපා කෑමෙන් අස්වාභාවික සතුටක් ලබා ගත් හමුදා ලොක්කා.

කාන්තා භට නිවාස පරීක්‍ෂා කිරීමට මහත් ආශාවක් දක්වන සහ සිය ජංගම දුරකථන අංකය දැන්වීමි පුවරුවේ ලියා ප්‍රශ්නයකදී කෙලින්ම තමා අමතන ලෙස දන්වා සෙබලියන් දැලේදා ගන්නා ගැටය ගැසූ බුද්ධිමතා.

කදවුර තුල ගනිකා සේවයේ යෙදීම හේතුවෙන් සේවයෙන් නෙරපූ තුන්වැනි කාන්තා බලකායේ සෙබළ ප්‍රියන්ගනී සහ සකලසූරිය නැවත හමුදාවට බදවාගෙන උසස්වීම්ද ලබා දීඑකී සෙබළියන් දෙදෙනාම සමග ගෲප් සෙක්ස් කල නිලධාරියා.

යුධ හමුදා කාන්තා නිලධාරිනියන් සහ සෙබළියන් වන කපිතාන් ලක්‍ෂමි දෙනගම, පීති වීරරත්න, කපිතාන් රිද්මිකා මානවික‍්‍රම, බලලත් නිලධාරිනී සස නන්දනී මැණිකේ,කෝප‍්‍රල් අඹගස්පිටිය, කෝප‍්‍රල් ජයසූරිය, කාන්තා සෙබළ පි‍්‍රයංගනී, කාන්තා සෙබළ සකළසූරිය, කාන්තා සෙබළ කුමුදු කුමාරි, කාන්තා සෙබළ නිල්මිණි, කාන්තාසෙබළ රංගනී කාන්තා සෙබළ ඉනෝකා, කාන්තා සෙබළ රේණුකා, කාන්තා සෙබළ සුසුන, කාන්තා සෙබළ ලෙනෝරා, කාන්තා සෙබළ කුඹරුහේ ඇතඵ කාන්තා සෙබළ 71දෙනෙකු සමග ලිංගික සේවනයේ යෙදීමට තරම් වාසනාවන්ත වූ අන්තංපුරයකට හිමිකම් කී නිලධාරියා .

2006 හමුදා මූලස්ථානයේ බෝම්බය එල්ල කළ කොටි කත සමග ඊට ඉහත අවස්ථා දෙකකදී ලිංගික පහස ලැබ තෙවැනි අවස්ථාවේ කොටි උගුලකට ලක්ව අනූ නවයෙන් සියජීවිතය බේරාගත් මහා දේශපේ‍්‍රමියා.

බෝමිබය පිළිබදව සොයා බැලීම සදහා පත් කල පොලිස් අධිකාරී වෛද්‍යාලංකාර මාරුකර පසුව එම පොලිස් පරීක්‍ෂණ නතර කළ ජෙනරාල් වරයා.

යුධ හමුදා කාන්තා සෙබළියන්ගේ කියන්නේනම් ඔලුවෙන් වුවද සිට ගන්නා නිලධාරියා.

ගොනෝරියා සමාජ රෝගය නව වතාවක් සාදාගත් විනයගරුක හමුදා නිලධාරියා.

ගමනක් යන අතරතුර වැලක කාන්තා යට ඇදුමක් දුටුවිට එය සිප ගැනීමට හෝ ඡායා රූපයක් ගැනීමට අමතක නොකරන ජංගි සිඹින්නා.

හමුදාවෙි දූෂණ නාස්තිය තුරන් කර හමුදාව පිරිසිදු ආයතනයක් බවට ජනමාධ්‍ය හා විද්‍යුත් මධ්‍ය මගින් කටමැන දොඩවමින් සුපිරි වාහන 43 ක්ද මෝටර් සයිකල් 27 ක්දපරිහරණය කරමින් මහජන දේපොල නාස්ති කරන හමුදා නිලධාරියා.

වසර 2000 දී එංගලන්තයේ පවත්වන ලද පාඨමාලාව හැදෑරීම සදහා යාමේදී වංචනිකව රුපියල් ලක්‍ෂ 101 ක් ලබාගත් වංචනික හමුදා නිලධාරියා.එම පාඨමාලාව අවසානයේවංචනිකව ලබාගත් මුදලින් මිලටගත් බෙන්ස් කාරය ලංකාවේදී රුපියල් ලක්‍ෂ 20 ට විකුණා රාජ්‍ය මුදල් වංචා කළේය.

කර්නල් නිලයන් හොබවන කාලයේදී නිලධාරී නිවස්නයේ අරක්කු බිල ගෙවීමට තරමි වත්කමක් නොතිබූ ෆොන්සේකා වරතමානයේ ඇමරිකාවේ ඔක්ලෝමාහි සුපිරි නිවාසදෙකකට හිමිකමි කියයි.

යාපනය සහ වවිනියාව ආරක්‍ෂක සේනා ආඥාපතිව සිටියදී රාජකාරී අවශ්‍යතා සදහා ලබාදී තිබූ චන්ද‍්‍රිකා දුරකථනයෙන් රුපියල් ලක්‍ෂ 49 ක පුද්ගලික දුරකථන ඇමතුමිලබා ගනිමින් රාජ්‍ය දේපල දූෂිතව පාවිචිචි කළේය.

හමුදාවෙන් ඉතිහාසගත මුදලක් ගසා කෑ සාන්තුවරයා.

නොව තම බිරියන්ද පූජා කරන නපුංසක හමුදා හෙන්චයියලාට උසස්වීමිද,තනතුරුද, විදේශ සංචාර ලබා දෙමින් වෘත්තීයමය වශයෙන් සුදුසුකමිලත් දක්‍ෂ නිලධාරීන්හමුදාවෙන් එළවා දමා හමුදාව කුජීත කල අධර්මිෂ්ඨයා.

හමුදා සමිපත්, වාහන, සෙබඵන් යොදවා ගනිමින් හමුදා අරමුදල්වලින් තම වැඩිමහල් දියණිය දීග දුන් මුනිවරයා.

භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් මරා දමා ඔවුන්ගේ සමහර බිරියන්වද දූෂණය කළ හමුදා නිලධාරියා.

කිලාලි ඛේදවාචකය, කයිටිස් ඛේදවාචකය, අලිමංකඩ අතහැර පසුබැසීම, වැලිඔය ගජබාපුර පාරමිපරික සිංහල ගම්මාන අතහැර පසුබැසීම, මුහමාලේදී ඉතිහාසගත යුද ටැංකි 6ක් නැති කර ගැනීම වැනි සිද්ධි වලට වගකිව යුතු හමුදා නිලධාරියා.

රවිරාජ් සහ ජොෂප් පරරාජසිංහමි අමු අමුවේ ඝාතනය කළ ලේ පිපාසිතයා.

නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමග වෛරයෙන් කටයුතු කල කුහකයා.

සිරස වැනි තුප්පහි මාධ්‍යක ගූ කන දේශපාලනඥයා.

හයිකෝප් වංචාවෙන් ඉපයූ මුදල් අධිකරන්යෙන් නිදහස් නොකරන්නේ යයි අධිකරණ ඇමතිට සහ නීතිපතිට තරජනය කරන දේශප්‍රේමියා.

‍ෆිල්ඩ්මාෂල් ධූරයක් බලෙන් ලබාගත් ලොව එකම ලොව එකම හමුදා සාමාජිකයා.

ජනතා පරමාධිපත්‍යට පයින් ගසා, සහෝදර මන්ත්‍රීවරයෙකුගේ අභාවයෙන් හිස්වූ තනතුරට බලහත්කාරයෙන් රිංගීමට උත්සාහ කරන නරුමයා.

Top