Anonymous Reporter

වකුගඩු රෝගීන් අනතුරේ දැමු ගොන් තකතීරු ගඳරුවන්

ඉන්දිය වෛද්‍යවරුන්ට රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ බලය අල්ලා ගැනිමට ඉඩහසර ලබාදිම සදහා කක්කුස්සි කටා හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ගූ කන්නා වන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ක්‍රියාත්මක කල “වකුගඩු ජාවාරම” තමන්ගේ බඩ පුරවා ගැනිමේ මාෆියාවක් කර ගැනිමට ලංකා ඊ නිවුස් ගඳරුවන් සේනාධීර කටයුතු කරන අකාරය රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා අනාවරණය කළා.

ලංකා ඊ නිවුස් නම් මඩ වෙබ් අඩවිය මහින්ද රාජපක්ෂ පාලන අවදියේ ලංකාව තුළ තහනම් කරනු ලැබුවකි එය යහපාලනයත් සමග නැවත ලංකාවට අවහිර වීම ඉවත් කරනු ලැබිය. මංගල සමරවීර මහතාගේ සුවච කීකරු බලු පැටියෙක් වන සදරුවන් සේනාධිර විසින් ලංකා ඊ නිවුස් පවත්වාගෙන යනු අතර ඔහු භික්ෂුන් වහන්සේනමකට වත් හරි හැටි කතා කිරීමට නොහැකි පුද්ගලයකි. මහින්ද රාජපක්ෂ ජනධිපතිගේ සිට ඔහුට නොසේරු පුද්ගලයන් හට කුණු හරුපෙන් මඩ නිවුස් නිර්මාණය කර දමයි.

මාධ්‍ය හමුවේදී පාදෙණිය මහතා කළ එක් ප්‍රකාශයක් අපි උපුටා දැක්වීමට කැමතිය. සදරුවන් වැනි තකතීරු මාධ්‍ය කරුවන් නිසා අද වකුගඩු බද්ද කිරීම ලංකාව තුළ තාව කාලිකව අත්හිටවා ඇත. වකුගඩු නරක් වූ පුද්ගලයන් හට නිට්ටාවට සුව කිරීමට නම් අනිවාර්යයෙන් වකුගඩුවක් බද්ද කළ යුතුය. නැතහොත් Dialysis හෙවත් ලේ පිරිසිදු කිරීම මගින් හා බෙහෙත් පෙති භාවිතය මගින් රෝගියා 100% සුවපත් වන්නේ නැත. රජය විසින් කිසිදු සොයා බැලීමක් නොකොට එය අත්හිටවීම ලජ්ජා සහගත කරුණක් වේ.

වකුගඩු චෝදනාවලට වෛද්‍යවරුන් සම්බන්ද යැයි මුලින්ම ප්‍රකාශ කළේ ඉන්දියානු පොලීසිය වන අතර එය රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සම්බන්ද යයි මුලික පචය ගොඩ නැගුවේ ලංකා ඊ නිවුස් සදරුවන් සෙනදීර විසිනි ඒ රජයේ නිලධාරී සංගමයේ යැයි කියන වෛද්‍ය වරයෙක් වෛද්‍ය පාදෙණිය මහතා හා සිටින ජයරුපයක් පල කරමිනි.

සම්පුර්ණ විඩියෝව නරඹන්න

Top