Anonymous Reporter

One nation… Two National Anthems…..!!!

සිංහල ජාතියේම ඉපදී සිංහල ඡන්ද වලින්ම ජනාධිපති ධූරයට පත් වී සිංහලයාටම ගරහන මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයාට ඡන්දය දීම පිළිබඳව මා අද ඉතාම කණගාටු වෙමි….

මන්දයත් ඔබ ජාතික ගීය දෙමල බසින් ගැයීමට අවසර දීමෙන් සිංහල ජාතියට උරුම මේ මාතෘභූමියේ අයිතිවාසිකමටත් සිංහල බෞද්ධයාගේ ආත්ම ගරුත්වයටත් ඉතාම නින්දිත ලෙස මරු පහරක් එල්ල කිරීමෙන් ඔබ කෙබඳු පාලකයෙක්ද යන්න අද දින මුලු රටටම පෙන්වාදුන්නේය….

මිට යහපාලනයට කඩේ ගිය ටොයියෙක්

ජාතික ගීය දෙමළ බසින් ගැයිමට අප විරුද්ධ ඇයි…. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් කෙලින් උත්තරයක්(අහන්න)

Top