Featured

මහින්ද සටන අරඹයි-ඉන්දියාව රනිල්ට ඉජු…කියයි…නැට්ට පුකේ ගහගෙන උදෙන්ම ඉන්දියාවට

බෙදුම්වාදී අමන රනිල්-මෛත්‍රී දේශපාලකයන් තුෂ්නිම්භුත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සහ මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ කාර්යාලය අද (12) බත්තරමුල්ලේ ජයන්ති පුර, නෙළුම් මාවතේදි විවෘත කෙරුණා.

මේ අතර අද මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන ගමන් මග අරම්භ විමත් සමග මහත් භියට පත්ව සිටින කුජීත ඉන්දියානු අගමැතිවරයා ශ්‍රී ලංකා යටහත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වහාම ඉන්දියාවට පැමිණෙන ලෙසට ඊයේ රාත්‍රියේ නියෝග කර ඇති අතර එම නියෝගයට අනුව රනිල් අද හිමිදිරියේ ඉන්දියාව බලාගොස් තිබේ.

ඉන්දිය අප වාර්තාකාරිනී අසෝ ඛාන් අනාවරණය කළේ ඉන්දිය අගමැතිස් අහ ශ්‍රි ලංකා අගමැති අතර ඉතා රහසිගත සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බවයි.

මේ අතර  හෙට නුවර ප්‍රදේශයේ සංචාරක නිරත වෙමින්  ජනතාව ගොනාට ඇන්දවිමේ ප්‍රකාශයක් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වන බවද සිරිකොත ආරංචි මාර්ග සදහන් කළා.

Top