Featured

යහපාලනය මුවාවෙන් නැගෙනහිර මුස්ලිම් අන්තවාදි විශ්වවිද්‍යාලක්

සෞදී අරාබියාවේ පුර්ණ දායකත්වය යටතේ යහපාලන රජයේ අනුග්‍රහයද යටතේ  Malike Abdullah University Collage නමින් මුස්ලිම් අන්තවාදි විශ්වවිද්‍යාලක් ඉදිකිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.පසුගිය රාජපක්ෂ රජය සමයේද මෙම විශ්වවිද්‍යාලය ගොඩනැගිමට මුස්ලිම් අන්තවාදීන් උත්සහ කලද රජයේ බලපෑම් මත සම්පුර්ණයෙන්ම මෙම වැඩසටහන නතර කර දැමිමට ඔහුන්ට සිදුවි තිබේ.

මුස්ලිම් රාජ්‍යක් බිහි කිරිමටනම් මුලිකව සැපරිය යුතු ලක්ෂණයක් වන  සදහා වසර 10ක් තුල උලමාවරුන් 15000 බිහිකිරිමේ මුලික අරමුණ සහිතව මෙම  University Collageය බිහිකිරිමට කටයුතු යොදා ඇති අතර මිට අදාල ගිවිසුම් රැසක් මිට කාලයකට පෙර මඩකලපුව කාත්තන්කූඩි හිස්බුල්ලා මණ්ඩපයේදී අත්සන් තබා ඇති අතර University Collageය ගොඩනැගීමේ කාර්යය නතර විම නිසා වෙනම කුලියට ගත් නිවසක අදාළ  University Collage හී අධ්‍යාපණ කටයුතු රහසිගතව පන්තියක් ආකරයෙන් පවත්වාගෙන ගොස් තිබේ.

මේ අතර පෙබරවාරි 14  වැලන්ටයින් දින ‘අල්ලා දෙවියන් ඔබව නිරීක්ෂණය කරනු ඇත’ සහ ‘පාරිශුද්ධ දේශයක් සඳහා වූ ප්‍රගතිශීලී මාර්ගය’ යන ඉස්ලාම් ආගමික වැකි සහිත  නැගෙනනහිර පළාතේ කාත්තන්කුඩි නගරයේ බිත්ති පුරා අලවා තිබිමට අදාළ අන්තවාදි ශිෂ්‍ය කණ්ඩායම් සම්බන්ධ බව අප නැගෙනහිර පළාත් බුද්ධි අංශ සාමාජිකයා අනාවරණය කළා.

Top