Breaking
25 Feb 2025, Tue

යහපාලන තුන්බිය රටම වෙලාගෙන ඇත

ජනවාරි 9 වැනිදා බෙදුම්වාදී රනිල්-මෛත්‍රී අඩම පාලනය බිහිවීමේන් පසුව රටට උදාවි ඇත්තේ තුන්බියම මිස වෙන අන් කවරක්වත් නොවන බව දැන් තවත් පැහැදිලි වි තිබේ.යහපාලනය පත්ව භික්ෂුන් වහන්සේලාට පාතාල නායකයන්ට එන් සලකමින් හිර කුඩුවල කුරූ ගණින්නට සැලැස්සු අඩම යහපාලනය පත්විමෙන් පසුව මේ රටේ සංඝ පරපුරට උදාවි ඇත්තේ නරකම කලදවසකි.

යහපාලනය උදාවිමෙන් පසුව පසුගිය අප්‍රියෙල් මාසයේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ 20වැනි මහා නායක ස්වාමින් වහන්සේ වන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමින් වහන්සේ අපවත්වු අතර පසුව යහපාලනය බලයට ගෙනැමට සිය ජිවිතයෙන්ම් වැඩිම කැපකිරිම කල සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඉතා සියුම් අකාරයට අපවත් කිරිමට යහපාලනයම කටයුතු කළා.

මේ අතර අද සවස 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස පත්වු ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ වුනා. යහපාලනය පත්වි අවුරුද්දයි මාස 2ක් තුල සංඝ පරපුරේ දැවැන්තයන් රටට අහිමි වෙමින් කියා පාන්නේ මේ රට බෙදුම්වාදීන්ගේ තුන්බියට නතුව ඇති බව නොවේද? අලි පැටියෙකු තබාගත්තායි යහපාලන මජර නිතීය  සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කලද දිනකට සතුන් සියගණනක් මරණයට පත් කරමින් විල්පත්තු වන සංහාරයක යෙදේන රිෂාඩ් බදියුදීන් ලා කෙරෙහි යහපාලන නිතීය අන්ධ වි සිටි.

යාපනය උසාවිය කුඩුවෙන්න ගල්ගැසු,යාපනය නගරයේ පොලිස් නිළධාරියෙකුට බිම දමාගෙන පහරදුන් පාහර බෙදුම්වාදී දෙමලුන්ට නිතීය ක්‍රියාත්මක නොවුනද මෙ රටේ රණවිරුවන් පාවාදෙන කොටි ත්‍රස්වාදි එක්නැලිගොඩලාගේ වැඩකට නැති ගැණුන්ට බැන්න විට අපේ රටේ ස්වාමින්වහන්සේලාට නිතීය ක්‍රියාත්මක වු අකාරය අමතක නැත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.