Breaking
25 Feb 2025, Tue

මෛත්‍රීගේ නොහැකියාව වසාගන්න හමුදාව කැදවයි

රටම අදුරේ තබමින් රටක් පාලනය කිරිමට තියා රටේ ජනතාවට විදුලිය සහ ජලය ලබාදිමටවත් නොහැකිව නොහැකියාවෙන්ම පෙලේන යහපාලන ගොන් පාලනය තමන්ගෙ නොහැකියාව වසා ගැනිම සදහා විදිලුය බිඳවැටීම සිදුවන්නේ කඩකප්පල්කාරි ක්‍රියාවන් හේතුවෙන් බව පෙන්විමට රටපුරා විදුලි උප පොලවල් සදහා වහාම හමුදා ආරක්ෂාව යෙදවිමට බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර තිබේ.

යහපාලන ආණ්ඩුවේ අසාර්ථක කළමනාකාරිත්වය හේතුවෙන් ගෙවුනු දින කිහිපය තුල අවස්ථා ගණනාවකදි විදුලිය බිඳවැටීම් සිදුවු අතර ඊයේ(13) පරිපාලනයේ ඇති අසාර්ථක භාවය නිරූපනය කරමින් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්විමටද කටයුතු කළා.(ඇමතිගේ බලපෑම් මත )

මේ අතර විදුලිය විසන්ධිවිම සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ වසර එකහමාරක පමණ කාලයක් රටේ මුලික විදුලි පද්ධතිය සම්බන්ධයෙන් කිසිදු අධ්‍යනයක් කර නොමැති බවත් හිටපු සභාපතිවරයා කඩිනමින් එම කටයුතු සොයා බලා රජයට ඉක්මන් නිර්දේශ ඉදිරිපත් කර තිබුනද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට කටයුතු කර නැති බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.