Featured

මෛත්‍රීගේ විශේෂ නියෝජිතයෙකු මවුට් එලිසේබෙත් රෝහලට!

සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත බව දිගින් දිගටම අනාවරණය කිරිමත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ර‍හස් පොලීසියේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල මහතා වෙත ලිපියක් යොමුකර තිබෙන මොහොතක අද උදෑසනම යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේනගේ ඇම්බැට්ටෙකු සිංගප්පූරුවේ මවුට් එලිසේබෙත් රෝහලට යවා තිබේන් බව ජනාධිපති කාර්යාලය විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

සෝභිත හිමියන්ගේ මරණය ඝාතනයක් බවට බරපතල චොදනා එල්ල වෙමින් තිබියදිත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙසට රහස් පොලිසියෙන් පවා ඉල්ලා තිබේන අවස්ථාවක සෝභිත හිමියන් ඝාතනයි කෙරෙනු සිංගප්පූරුවේ මවුට් එලිසේබෙත් රෝහලට ජනාධිපතිගේ නියෝජිතයෙකු යැවිම සැකයට තුඩුදෙන කරුණක් බව අමතුවෙන් කිවයුතු නෑ.

පෞද්ගලික රෝහලකදී සෝභිත හිමියන් ශල්‍ය කර්මයට ලක් කළ පසු සුවවී එම රෝහලෙන් පිටවීම, රෝහලෙන් පිටවන විට අසනීපයක් නොතිබීම, අනතුරුව වෙනත් පෞද්ගලික රෝහලකට ගෙනයාම, එහිදී අසාධ්‍යව නැවත පෙර සිටි රෝහලට ගෙනඒම, දින කිහිපයකට පසුව අසාධ්‍ය තත්ත්වයේ සිටි උන්වහන්සේ සිහිසුන්ව සිටියදී වෛද්‍ය උපදෙස් නැතිව සිංගප්පූරුවට ගෙනයාම, ප්‍රවාහනයේදී පුහුණුවක් ඇති වෛද්‍යවරු සම්බන්ධ කර නොගැනීම, ඉහත තීරණ ගත්තේ කවරෙකු විසින්දැයි තොරතුරු නොමැතිවීම හා වෛද්‍ය පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම එම සහ වැදගත්ම සාධකයක් වන සිරුරේ සියලු අභ්‍යන්තර අවයව සිංගප්පූරුවේදී ඉවත් කිරිම හේතුවෙන් ඝාතනයට සම්බන්ධ සාක්ෂි රැසක් ඇත්තේ යහපාලකයන් නිරන්තර යන එන සිංගප්පූරුවේ මවුට් එලිසේබෙත් රෝහලේ බව හොදටම විස්වාසය.

අදාළ නියෝජිතයා රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධාන පෙළේ තනතුරක් දරණ අයෙකු වන අතර සෝභිත හිමියන් ඝාතනය විමට පෙර මාධ්‍යට උන්වහන්සේ අපවත්කල මෛත්‍රීගේ ප්‍රධාන බත්බැලයා වන ශිරාල් ලක්තිලකගේ හොදම යහලුවෙකු බවද අප වාර්තාකරු අනාවරණය කළා.

Top