Featured

ස්වාධීන රූපවාහිණිය හාන්සි…..සේවකයන් 700කගේ පඩිය අනතුරේ

ස්වාධීන රූපවාහිනිය විනාශයෙන් විනාශයට පත්කර ඇති අයුරු පාර්ලිමේන්තුවේදී අනාවරණය වුනා.ITN එකේ වැඩසටහන් පිළිබඳව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා හිටපු ප්‍රවාහන අංශයේ කලමනාකරු කරපු රනිල්ගේ ආණ්ඩුව ගැන රෙදි ගැලවෙන ප්‍රකාශය….

සරත් ෆොන්සේකාගේ රෙදි ඔලුවෙන් ගැලවු නිරෝෂන් ප්‍රේමරත්න

වත්මන් සභාපති සේම, සෑම උපදේශකයකු වටාම රොක්වී ඇත්තේ වංචාව, දූෂණය හා නාස්තිය ඉහවහා ගෙනයමින් පෙර අතීතයේද ෂඔභ විනාශ කිරීමට කටයුතු කල නිළධාරි පිරිසක්මය. ඔවුන් මුදලට, ලිංගික ආශාවට, තනතුරු, වරප‍්‍රසාද හා තාවකාලික ජනප‍්‍රියත්වයට ලොල් වී අද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයම ඇද වට්ටවා ඇත.

කියවන්න –ITN මාධ්‍ය ජාලයට කෙළවෙන දවස වැඩි ඈතකනම් නොවේ

Top