Featured

ගඳ ගහන ගදයාට සිරිසේනගෙන් බිලියනයක කප්පමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ සහෝදරයන් ඉලක්ක කර පහරදිම නතර කිරිම සදහා තමන්ට බිලියනයක මුදලක් ලබාදිමට කටයුතු කරන ලෙස ලංකා ඊ නිවුස් කතෘ ලෙස පෙනී සිටින ලන්ඩනයේ සැගවි විවිධ පුද්ගලයන්ට මඩ ගසමින් මුදල් කොල්ලකන සදරුවන් සේනාධිර ඉල්ලා සිටි බව ජනාධිපති කාර්‍යාලයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

වෙබ් අඩවි හරහා තමන්ගේ පාලනය පෙරලා දැමිමට කටයුතු කරන බවත් දැන් තමන්ට එය බරපතල මානසික වදයක්ව ඇති බවත් ජනාධිපතිවරයාගේ කාර්යාලයයට ගෙන්වාගත් වෙබ් ඔස්තාර්ලා කිහිප දෙනෙකුට පලු යන්න සිරිසේන බැනවැදි තිබේ.

පසුගිය දිනක අප වෙබ් අඩවිය (www.lankanewsweb.today) හරහා යහපාලනයේ පතුරු ගැසිම සහ දිගින් දිගටම සිදුකරන යහපාලන නොහැකියාව සහ මෛත්‍රීපාලගේ අවජාතක දරුවා සම්බන්ධයෙන් කල අනාවරණයන් සම්බන්ධයෙන් දැඩි ලෙස තරහින් කතාකළ මෛත්‍රී “ඔය වෙබ් එක කරන් එකා අරන් වරෙන් මගේ අල්ගට ..මම කියලා දෙන්නම් මගේ හැටි ” යනුවෙන් සිංහයයෙකු ලෙස හිවල් නාදයක් දමා තිබේ.

පසුව ලංකා ඊ නිවුස් හරහා තමන්ගේ සහෝදරයන්ට සහ පවුලේ අයට මඩ ගසන ආකාරය කියමින් පිස්සු නැටු මෛත්‍රී එම පුවත් පලකිරිමට කටයුතු කර ඇත්තේ ක්‍රිෂාන්ත කුරේ සහ තුසිත හලොලුව බව කියමින් ඔහුන් දෙදෙනාගේ මුණටම බැනවැදි තිබේ.

කුරේගේ කුමන්ත්‍රණ-ක්‍රිෂාන්ත කුරේ සභාපති කරන්න කුමාරසිංහ සිරිසේන පන්නන සටන

පසුව ගදරුවන්ගේ ගූ බට්ටා ලෙස කටයුතු කරන් ලංකා ඊ නිවුස් නිළනොලත් කතෘ තුසිත හලොලුව සිය දුරකතනයෙන්ම ලංකා ඊ නිවුස් කතෘ ලෙස පෙනි සිටින සදරුවන් සේනාධිරට ඇමතුමක් ගෙන එම දුරකතනය සිරිසේන ජනාධිපතිවරයාට ලබාදි තිබේ.

තමන්ට බිලියනයක් ලබාදිමට කටයුතු කරන්නේ නම් ලංකා ඊ නිවුස් හරහා සිරිසේනලාට එරෙහිව පලකරන පුවත් නතරකර දැමිමටත් ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහිව පුවත් පලකිරිමටටත් “මහින්දට කුඩු වෙන්න ගහලා දෙන්නම්” යනුවෙන් මහා පම්පොරියක්ද ඇදබා තිබේ.

පසුව ඒ අනුව ක්‍රියාතම වු සිරිසේන ජනාධිපති අතිරේක ලේකම් එස්.පී. කොඩිකාර බත් බැලයා ලවා මාධ්‍යයට සිදුවූ අසාධාරණය ගැන සාක්කි සහිතව ඉල්ලීම් කරන ලෙස බොරු කමිටුවක් පත්කර තිබේ.

මාධ්‍ය මර්දනයන් වෙනුවෙන් ශිෂ්ඨාචාරගත රජයක් ලෙස වන්දි ගෙවීමට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර තිබේ යනුවෙන් ගදයා සිය වෙබ් අඩවියේ පුවතක් පලකර ඇති අතර එතැන් සිට කිසිම අකාරයක සිරිසේනලා ඉලක්ක කර මඩ පුවත් පල නොකිරිමටද වගබලාගෙන තිබේ.

Top