Anonymous Reporter

සිරිසේන කියන්නේ අපේ අපේක්ෂකයෙක්-ශ්‍රිලනිපය නිකන් ණයට කහිනවා…

පසුගිය ජනාධිපතිවරණයට තරග කල හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු හෝ ශ්‍රිලනිපයේ ජනවරමක් හිමි අයෙකු නොව ඔහු එක්සත් ජාතික පෙරමුණේ අපෙක්ෂකයෙකු මෙන්ම එම පෙරමුණේ ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ලම පවසනවා ඔන්න අහලා බලන්න….

Top