Breaking
23 Feb 2025, Sun

තමන් වසලයෙකු බව මෛත්‍රී ඔප්පු කරයි!

තමන් රටට යහපාලනය ඇති කිරිමට ආ අයෙකු නොව අධිරාජ්‍යවාදයේ රූකඩයක් පමණක් බව රටට පමණක් නොව මුලු ලෝකයටම කියා දෙමින් තමන්ගේ සොහොයුරු වැලි රාජුගේ මළගමට පවා සහභාගි නොවි සිටිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන අද කටයුතු කළා.

තමන් රටක් පාලනය කිරිමට නොව තමන්ගේ පවුල පාලනය කිරිමට අසමත් බව මේ හරහා මෛත්‍රී රටට අනාවරණය කර තිබේ.තමන්ගේ සොහොයුරාගේ මළගම තමන් ලංකාවට පැමිණිමට පෙර අවසන් කරන ලෙසට මෛත්‍රීගේ හැම වලත්ත වැඩක්ම පසුපස සිටි ඩඩ්ලි සිරිසේනට උපදෙස් ලබාදි තිබෙන බවද අනාවරණය වි තිබේ.එපමණක් නොවේ මෛත්‍රීට වාතයක් පිටවු සැනින් එහි දිග-පළල සමග වාර්තාකරන සියලුම රාජ්‍ය මාධ්‍ය හා කඩේ යන පත්තර කසිකබල් හා වෙබ් කැලි කිසිවක් මේම මලගම වාර්තා කර තිබුනේ එපා වාහෙට හොදි බෙදන ආකරයටය.

කථානායක චමල් රාජපක්‍ෂ, අමාත්‍ය කරු ජයසූරිය, හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු තවත් මැතිඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව නමුත් මෛත්‍රී හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් මෙම අවස්ථාවට එක්ව සිටියේ නෑ.

දැන් අපට අහන්න තියෙන එකම ප්‍රශ්ණය පහුගිය දවස් ටිකේ අපේ පත්තර මල්ලිලයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයි, 4 ඇල ග්‍රාමසේවක උන්නැහෙයි ඔක්කොම කිව්ව නේ මේ මරණය උනේ කොටු පනින්න ගිහින් නෙමෙයි කියලා. ඉතින් අහවල් දේකටද අපේ සිරිසේන මහත්තයා ලැජ්ජ වෙන්නේ තමන්ගේ එක කුස උපන් සහෝදරයාගේ මලගමට යන්න…

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.