අද ඔබටත් මටත් සකල සිංහල ජනතාවටමත් ලංකාවේ වාසය කරන සියල්ලන්ටමත් මෑත ඉතිහාසයේ වැදගත් ම දිනයයි....
විශේෂාංග
“උත්කෘෂ්ට කාර්යයක් වෙනුවෙන් දිවිපිදූ අපේ ගෞරවනීය මළවුන් සදා අනුස්මරණ කළ යුතුයි” – හිටපු ඇමරිකානු ජනාධිපති –...
මෙම මස දහඅටවැනිදා සමරන්නේ නන්දිකඩාල් ජයග්රහණය නොවන බව ඉතා පැහැදිලි ය. ආණ්ඩුව රණවිරුවන්ට නිග්රහ කරමින්...
ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) මීළඟ නායකයා ටිල්වින්ද, ලාල්කාන්තද මැයින් ජාතික පුවත්පතක ඉකුත් මැයි 8වැනිදා ප්රධාන ශිර්ෂය...
තවත් මැයි දිනයක් නිමාවී අදට පස් දිනකි. කසකාරයෝද, පන්දම්කාරයෝද, වෙස් නැට්ටුවෝද, නිලමේලාද, කොටියා සහ වළහා...
පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදු වූ ගුටි බැට හුවමාරුවට රනිල් සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. ආගමින්...
ශ්රී ල නි ප මිය ගියේ කවදා ද? ශ්රී ල නි ප මිය ගියේ නම්...
පෙර රූපවාහිනි විවාද පැවැත්වුණේ මැදියම් රැයටයි. ඒවාට සහභාගි වුණේ විවිධ පක්ෂ නියෝජනය කරන විවාදකයින්ය. මේ...
කොවුලාට මිහිරි කටහඩක් ඇත. නමුත් උගේ පෙනුම සුන්දර නැත. මොණරාගේ පෙනුම සුන්දර වුවද උගේ කටහඩ...
මෙවර 2016දී ලොවපුරා සමරනු ලබන්නේ 130වැනි මැයි දින සමරුවයි. ශ්රී ලංකාවේද ලබන ඉරිදා එනම් මැයි...
අවුරුදු පනහකට පමණ පෙර එවකට තිබූ පරිපාලන සේවා පරීක්ෂණයට පෙනී සිටින ලෙස පියා කළ ඉල්ලීම...
අප කිසිවකුටවත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල් විය හැකි ද? සම්බන්ධන් විරුද්ධ පක්ෂ නායකයා බව සැබෑ...