කරුංකා කන්ටේනරයට 5000$ බැගින් කප්පම් දිලා…. කප්පම් මුදල් සහ්රාන් කල්ලියටත්! ශෂිගේ,ජයලත්ගේ කරුංකා ජාවාරම ගිය දුර..
By Admin - August 19, 2020
Published on: Aug 19, 2020 - කරුංකා රට පැටවිමේ ජාවාරමට මුවාවෙමින් සහරාන් කල්ලියේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පරික්ෂණයක් ආරම්බ කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේ ජාවාරම පසුපස පැවැති රජයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ සහෝදරයන් දෙදෙනෙක් සිටින බවටද...