මහා මැතිවරණයකට ගියොත් ඉතුරු වෙන්නේ අලියාගේ නැට්ට විතරයි- පාක්ෂිකයන්ගේ සමික්ෂණයෙන් අලියා අනතුරේ
By Admin - March 11, 2015
මහාමැතිවරණයකට ගියහොත් තමන් ලබන අන්ත පරාජය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය මාධ්‍ය බලකාය හරහා සිදුකල සමික්ෂණය හරහා තහවුරු විමෙන් එජාප නායකත්වය ඇතුලු කණ්ඩායම් තවත් අර්බුදයකට මුහුණ දි සිටින බව අප එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කළා. ඔහු සදහන් කරන ලද සමික්ෂණයන්ට අනුව මෛත්‍රීපාල සිරිසේනට චන්දය ලබාදුන් ගණන සියයට 3.5% පමණ...