LNN SPY

ටොයියන්ගේ යහපාලනය මෙන්න -බඩගින්නට කන්න අජිත් පෙරේරා ලන්ඩන් දුවයි

විදේශ කටයුතු පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර මහතා ලන්ඩනයේ රැදි සිටියදි අද උදැසනම අමාත්‍යංශයේ මුදල් ලක්ෂ ගණනක් වියදම් කරමින් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා ලන්ඩනය බලා අද උදැසන පැමිණ තිබේ.London Hilton on Park Lane Hotel හී රැදි සිටින අප LNW විශේsහ වාර්තාකරු සදහන් කලේ හෝටලයේ සදළුතලයකට වී දවස පුරාම කෙල්ලන්ට කෙල හැලිම විනා වෙන කිසිම දෙයක් කරනු දක්නට නොලැබුනු බවයි.

දැන් ප්‍රශ්ණය එය නොවේ හෙට සවස ශ්‍රි ලංකා ජහපාලක දුත පිරිස ලංකාව බලා පැමිණිමට නියමිතව තිබියදි සහ විශයභාර වගකිවයුතු අමාත්‍යවරයෙකු සිටියදි එක් දිනක ආතල් එකක් වෙනුවෙන් අජිත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලන්ධනයට ආවේ මන්ද යන්නයි.

මේ අතර අප අනාවරණය කල පරිදිම අසාද් සාලිය යහපාලන අණ්ඩුවේ දරණ තනතුර වහාම හෙලිකල යුතුය. මන්ද මෛත්‍රීපාලලා සමග හරි හරියට සංචාරයේ යෙදෙන අසාද් සාලිය මේ වනවිට  Park Lane Hotelය කැදවාගෙන ඇවිත් ඇති මුස්ලිම් ජාතිකයන් ගණන 1000ක ආසන්නය.තමන් මෛත්‍රීපාලගේ හොදම මිතුරෙක් බවත් මෛත්‍රීට කියා තමන්ට ඔනෑම දෙයක් කළහැකි බවට පුරසාරම් දොඩවා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top