LNN SPY

මහා මැතිවරණයකට ගියොත් ඉතුරු වෙන්නේ අලියාගේ නැට්ට විතරයි- පාක්ෂිකයන්ගේ සමික්ෂණයෙන් අලියා අනතුරේ

මහාමැතිවරණයකට ගියහොත් තමන් ලබන අන්ත පරාජය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය මාධ්‍ය බලකාය හරහා සිදුකල සමික්ෂණය හරහා තහවුරු විමෙන් එජාප නායකත්වය ඇතුලු කණ්ඩායම් තවත් අර්බුදයකට මුහුණ දි සිටින බව අප එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කළා.

ඔහු සදහන් කරන ලද සමික්ෂණයන්ට අනුව 

මෛත්‍රීපාල සිරිසේනට චන්දය ලබාදුන් ගණන  සියයට  3.5% පමණ වන බවත් එම සංඛ්‍යාවත් මේ වන විට පල්ලම්බෑස ඇති බව සදහන් කර තිබේ.ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මෙම මැතිවරණයේදි එජාපයට සහය ලබාදුන්නද එයින් වැඩක් නොවන බවද සදහන් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණට එම මැතිවරණයේදි සියයට 2ක ඉක්මවා යැමට නොහැකි වු බවද දක්වා තිබේ.

20% ක් පමණ පා වෙන ඡන්ද ජනාධිපතිවරණයේදි භාවිතා වුනු බවත් නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදිම,මුලික වැටුප 10,000කින් වැඩිකිරිම හා නොමිලේ යතුරු පැදි ලබාදිම යන කරුණු මත ලබාදුන්නද එවා නොලැබි යැම තුල එම සියයට 20න් සියයට 60ක් පමණ අහිමි වි ඇති බවද වාර්තාකර තිබේ.

එම් මැතිවරණයේදි අති බහුතරයක් එනම් 25%ක්ම ටිඑන්එ් වැනි ජාතිවාදී සහ මුකො වැනි අාගම්වාදි පක්‍ෂ වලට චන්දය දෙන්නනම් බවත් ඔහුන්ගේ සහය ලබාගැනිමෙදි TNA අනිවාර්යයෙන්ම තනිවම තරග කරන බවත් සදහන් කර තිබේ.එනිසා ශ්‍රි ලංකාවේ පත් වූ දුර්වලම විධායක ජනාධිපති සිරිසේන බවට තර්ක විතර්ක අවශ්‍ය නැත.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top