LNN SPY

සුරේන්-මංගල රහසිගත සාකච්ඡාවක

බලය අහිමි වූ විට හිටපු සේනාධිනායකයා ලෙස මහින්දව යුද අධිකරණයට ගෙන යන බවට අල් ජසීරා හරහා ජනාධිපතිවරණය කැඳවූ දිනයේදීම ලෝකයටම වහසි බස් දෙඩු කොටි නියෝජිත,ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක  එමානුවෙල් පියනම සුරේන් සුරේන්ද්‍රන් සමග ශ්‍රි ලංකාවේන් ලන්ඩන් බලාගිය දුත පිරිස ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් මග සාදයක් පවත්වා තිබෙන බව අප ලන්ඩන් LNW වාර්තාකරු සදහන් කලා. 

පැය 5ක පමණ කාලයක් පැවති එම සාදය සදහා මෛත්‍රීපාල සිරිසේන,මංගල සමරවීර,අසාද් සාලිය ඇතුලු පීරිස සහභාගි වී තිබේ.

ඩයස්පොරාවේ මුදල් රටේ අයෝජනය කිරිම සම්බන්ධයෙන් සුරේන් සහතිකයක් ලබාදි ඇති අතර එවා උතුරට ලැබුනද රටක් හැටියට අයෝජනය කලහැකි බවද පෙන්වා දී තිබේ. උතුරේ ජනතාවගේ අයිතිවාසිකමක්ව පවතින ස්වයං පාලන අයිතිය ලබාදිමට කටයුතු කිරිම පිළිබඳව සිය ස්තුතිවන්ත භාවයද පලකර තිබේ.

මංගල සමරවීර සමග පැයකට අධික කාලයක් සුරේන් පෞද්ගලිකව කතා කරමින් සිටිනු දකින්නට ලැබුණු බවද අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top