යහපාලකයෝ මාධ්‍ය භීතියෙන්!
By Admin -
“දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළගැසෙමු” මහනුවර පැවති ජනරැළිය පිළිබදව මාධ්‍ය වාර්තා සදහා කෙසේ හෝ නතර කිරිමට වහාම කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට නියෝග කර තිබේ.ඒ අනුව ඊයේ රාත්‍රියේම ජාතික නාලිකාවේ සභාපති සෝමරත්න දිසානායක,ස්වාධින රූපවාහිනියේ සභාපති ධම්මික ගංගානාත් දුරකතනයෙන් ඇමතු ගයන්ත වහාම රැලිය...