විග්නේෂ්වරන්,රුවන්ගේ තටු කපයි!
By Admin - February 13, 2015
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හා මාධ්‍ය හරහා කරන ප්‍රකාශයන් හේතුවෙන් වහාම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ඉවත් කිරිම් හෝ ඔහුගේ බලතල කප්පාදු කරන ලෙසට ඊයේ (12) වැනිදා ඉන්දීය ධීවරයින් පිළිබඳ සාකච්ඡාවක් සදහා යැයි කියමින් පැමිණි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් ජනපතිට ලබාදි ගිය ලිපි අතර විශේෂ ලිපියකි...