LNN SPY

මම ඉන්නේ රට වෙනුවෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා රනිල් -මහින්ද අශුද්ධ සන්ධානයක් ගොඩ නැගෙමින් පවතින බවට  පලවන වාර්තා චන්ද්‍රිකා හිතවාදි කණ්ඩායම් වල සිහිනයක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.හම්බන්තොට සංචාරයක යෙදුනු LNW  විශේෂ වාර්තාකරුවෙකු කාල්ටන් නිවසට ගිය අවස්ථාවේ කල විමසිමකදි මහින්ද රාජපක්ෂ මේ බව පවසා තිබේ…..”ඔය කතා කියන්නේ චන්ද්‍රිකාගේ ගොලයෝ ..එ අයට ඔන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට -තුනට කඩන්න….එකයි ඔහොම කුණු කතා කිය..කියා යන්නේ…

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ …..

“මතකනේ සමහරු ශ්‍රිලනිපය දලා දිව්වා…..මම….මම අදත් මේ රටේ ඉන්නවා ..ජනතාව එක්ක ඉන්නවා….අනිත් එක…තමන්ගේ මිනිහව මරපු උන් එක්ක…එකට හිටගන්න ….රටේ තරුණයෝ වධකාඝාරවලට තල්ලු කරල සතුටු උන අය එක්ක හිට ගන්න එයාලට පුලුවන් උනාට මට බෑ…..මම එක කරන්නේත් නෑ……

එදා කාල්ටන් නිවසට ඇවිත් හිටපු හැමොටම ඇහෙන්න මහින්ද මේ කතාව කිව්වාලු…..

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top