සන්නස්ගල ඇඳගෙන නා ජනපති ඇන්දවීම
By Admin - February 4, 2015
ඒ ජනාධිපති නැති කළේ වටේ හිටපු වන්දිභට්ඨ නලාකරුවෝය, උන් ජනපති මහරජානෝ කළේය, බුදු හාන්දුරුවන්ගේ පරපුරේ කෙනෙක් කළේය, දුටුගැමුණුගේ නෑයෙක් කළෙය. ජනමූල නායකයෙක් කළේය. ඉන් පසු නළුවෙක් කළේය. අන්තීමට සීතාම්බර සළුවද අන්දවා රජ්ජුරුවෝ හෙලුවෙන් යවා, උන් රජවරු උනේය. රජ්ජුරුවෝ අමු හෙළුවෙන් පිස්සු කෙලියේය.අපි කෑ ගහලා, ලොක්කා ඔයා ඉන්නේ අමු හෙලිවැල්ලෙන් කිව්වත්,...