Political

මෛත්‍රී ජයගත්දා උතුරේ කුමක් සිදුවිද?(ඡායාරූප)

ජනාධිපතිවරණය මෛත්‍රීපාල දිනු දිනයේ උතුරේ කුමක් සිදුවියද  යන්න කාටත් තවමත් තිබෙන ප්‍රබල ගැටලුවකි.ජනාධිපතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙමින් තිබෙන ජනවාරි 9 වැනිදා උදැසන වනවිට මහින්ද පරාජය වි ඇති බවත් මෛත්‍රී ජයග්‍රහණය කර ඇති බවත් ආරංචි වු සැනින් ජනතාවගේ දුරකථන වලට ගලා ආ පණිවිධ වලින් කියවුනේ උතුරේ ජනතාව ශ්‍රි ලංකා යුධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වලට පහරදිමට සුදානමක් පවතින බවය.නමුත් මෛත්‍රී ආණ්ඩුවේ ශිතල කාමරවලට වි පුටු රත්කරන මාධ්‍ය ප්‍රකාශකවරු ලවා ජනතාව තුල වර්ධනය වෙමින් තිබුනු සැකය මර්දණය කිරිමට ආණ්ඩු ගැත්තන් සමත්වුවද සත්‍ය කුමක්ද?


වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න ඔනෑ නෑනේ 

ජනාධිපතිවරණ සමයේ යාපනයේ පැවති විපක්ෂ රැළියක් ඇමතූ චන්ද්‍රිකා කුමාරතුංග මිස්ට ප්‍රභාකරන් යනුවෙන් ප්‍රභාකරන් අමතා ඔහු මිය ගියේ දමිල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිසා බවත් ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් ලබාගන්නා ලද දමිල ජනතාවට අයත් ඉඩම් නැවත ලබාදෙන බවත් උතුරේ හමුදාව 50% කින් අඩු කරන බවත් ප්‍රකාශ කළා.

Top