“මගෙන් පළි ගන්නට ව්‍යාපෘති නවත්වා අන්තිමට පළි ගත්තේ ජනතාවගෙන්” බව මහින්ද රාජපක්ෂ මහතා ඌව පරනගම සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වෙමින් කියා සිටියා.

Top