මවුබිම බෙදුම්වාදීන්ට පාවාදීමට එරෙහිව මවුබිම වෙනුවෙන් මරණය තෙක් සටන් වැදිමට ඊයේ(12) නිල්වලාවට එකතු ලක්ෂ 10ක් ඉක්මවු ජනතාව ප්‍රතිඥා ලබාදුන්නා.බෙදුම්වාදී යමපාලන නඩය රට බෙදා වෙන්කිරිමේ දිශාවට ගමන් කරමින් සිටින මේ අවස්ථාවේ රට වෙනුවෙන් දිවිපිදිමට හෝ දෙවරක් නොසිතන ඔහුන් සමග …අපත් සමග මේ ප්‍රතිඥාවට එකතුවන ලෙස අප ඔබට ආරාධනා කරන්නේමු…..

Top