බෙදුම්වාදී යහපාලන ආණ්ඩුවේ සහ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව ඇති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව මෙහෙයවිමේ වගකිම හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ අතට පත්කර තිබේන බව වාර්තා වේ.ඒ අනුව ඉදිරියේදී විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් රැසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන අවස්ථා සදහා ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

හිටපු ජනපතිගේ ජීවිතය අනතුරේ ඇති බව කියමින් සුජාත දේශයක් සදහා වූ ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සහ නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේමනාත් සි දොලවත්ත මහතා කොළඹ කොටුව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමත්.Read Now, මිනිමැරිම් 12ක්,ස්ත්‍රි දුෂණ,හොරකම් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් 2014 වර්ෂයේ අත් අඩංගුවට ගත් දෙමටගොඩ “රතු චයිනා” හේවත් හෙන්ද්‍රිවිතාරනලාගෙ සුමේධ ප්‍රියංකර නැමති පාතාල නායකයා වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගියදා රත්‍රියේ රැගෙන ගොස් ඇති බව අනාවරණය විම Read Now  සහ යහපාලන ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ මහතා මිනිමරුවෙකු ලෙස හංවඩු ගැසිමත්,කොටි හිතවාදින් තම්න්ගේ ඊළාම් රාජ්‍ය පිහිටුවිමට ඇති ප්‍රධානම අනතුර ලෙස මහින්ද හුවා දැක්විම සහ ඉන්දිය රජයේ රහස් ඔත්තු සේවාව වන රෝ සංවිධාන සමාජිකයන් මේ වනවිටත් උතුරේ දේශපාලන නායකයන් ඝාතනය කිරිමට ගන්නා උත්සහයන් කෙරෙහි අවධානය යොමුකර තිබේ.
මිට අමතරව ගම් මට්ටමේ ප්‍රාදේශිය නායකත්වය සහ ජනතාව එක්ව මහින්ද රාජපක්ෂ මහතා පැමිණේන අවස්ථාවන් සදහා ආරක්ෂාව සැපයිමට ස්වයංව එක්ව කටයුතු කිරිමට සංවිධානය වෙමින් සිටින අතර යුද හමුදාවෙන් සහ පොලිසියෙන් විශ්‍රාම ගත් නිළධාරීන් නායකත්වය දෙමින් සිටින බවද අප රටවටා සිටින විශේsහ වාර්තාකරුවන් අනාවරණය කළා.
Top