ලංකා දේශපාලනය (මෙතෙක් හුරු වී පැවති) තුල රජ කරනුයේ වහසි බස්, අවලාද, සම්ප්‍රප්පලාප, බොරුව සහ වංචාව බව එම දේශපාලඥයන්ගේ වැඩි දෙනෙකුගේ භාෂා ව්‍යවහාරය සහ ක්‍රියාවන් දෙස බැලූ විට පැහැදිලිව දැකිය හැක. 

බලය මාරු කිරීමට මුල් වූයේ මේ වැරදි දේශපාලනය ගැන කලකිරුණු ජනතා බලවේගයන් එක ජාලයකට එක්වීම තුලිනි. නමුත් බලය මාරු කිරීම තුලින් අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති නොවන බව අප අමතක නොකළ යුතු වෙමු.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_GB/all.js#xfbml=1”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

Top