රාජිත සේනාරත්න සහ පාඨ්ලී චම්පික රණවක සහ අතුරුලියේ රතන හිමියන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහා මැතිවරණයට තරග කිරිමට කැමැත්ත පලකර තිබේන බව වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් රාජිත මැතිවරණයට ඉදිරිපත් වන බවට පසුගිය දින කිහිපයේ තැන තැන පවසමින් ගියද මහින්ද සන්ධානය මෙහෙයවිමට ගැනිමත් සමග රටේ සැම අස්සක් මුල්ලක් නෑරම යලිත් ජනතාව පිබිදීමකට ලක්ව ඇති නිසා තමන් සන්ධානයෙන්ම තරග වැදිමට තිරණය කර තිබේන බව රාජිත පවසා තිබේ.
කෙසේ නමුත් රාජිතගේ පුත් චතුර සේනාරත්නට නාමයෝජනා ලබා නොදිසිටිමට සන්ධානය තින්දුකර තිබේ.ඒ සම්බන්ධයෙන් චතුර කල විමසිමක්දි චතුරට පවසා ඇත්තේ පලමුව පලාත් සභාවකට හෝ තරග කර තමන්ගේ හැකියාවන් පෙන්වා සිටින ලෙසයි.මිට අමතරව බස්නාහිර පළාත් සභාව නියෝජනය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරන සන්ධාන මන්ත්‍රිවරුන්ට මහා මැතිවරණය සදහා නාමයෝජනා ලබාදිමද අර්බුදයක්ව පවතින බව වාර්තා වේ. ඒ අනුව හිරුනීකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග ඇතුලු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික් සහ ගම්පහ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරුන්ට නාමයෝජනා නොලැබිමේ අවදානමක් තිබේ.
මේ අතර  පාඨ්ලී චම්පික රණවක සහ අතුරුලියේ රතන හිමියන්ට පමණක් ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් සන්ධානය හරහා තරග කිරිමට අවස්ථාව ලබාදිමට එකඟත්වය පල වි තිබේ.මිට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශප්‍රේමි මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටද කොළඹ,නුවර,මාතර,හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  තරග කිරිමට සන්ධානය අවස්ථාව හිමිකර දිමට සුදානමින් සිටි.

කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේරාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අනාවරණය වි තිබේ.

ප්‍රබල ත්‍රස්තවාදීන් 278 ක් නිදහස් කර සියලු පහසුකම් සලසා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති අතර රාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක විසින් ඒ සදහා උපදෙස් ලබා දෙන බව වාර්තා වේ… 

මේ සදහා පුනරුත්ථාපනය කර මුදාහරින ලද කළු කොටින් සිවු දෙනෙක් මේ මරාගෙන මැරෙන මෙහෙයුම සදහා යොදාගෙන ඇත. යාපනය උසාවියට ගල් ගැසීමේ කුමන්ත්‍රණය පිටුපස සිටි මෙම පිරිස මෙතෙක් මෙහෙයවා ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සිටින නිලධාරීන් දෙදෙනෙක් විසින් වන අතර ඔවුන් මහින්ද ඝාතනය කිරීමට විරුද්ධවීම නිසා මේ වන විට එම නිලධාරීන් දෙදෙනා ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත, ඔවුන් දෙදෙනාද කොටින් විසින් ඝතනය කොට ඇතයි සැක කල හැකිය,

ආනන්දී ශෂීධරන්ගේ හා විජයකලා මහේශ්වරන්ගේ ආරක්ෂකයන් ලෙස මෙම කළු කොටින් කටයුතු කර ඇති අතර ඔවුන්ට මසකට රුපියල් ලක්ෂ 03 බැගින් වැටුපක් ලබා දීමට රාජිත සේනාරත්න කටයුතු කර තිබේ.ඉංග්‍රීසියෙන් කියවන්න 

සන්තුරන් කලකට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනය සංවිධායක වී සිටි කාලය



දුමින්ද දිසානායක සමග 
රාජිත සේනාරත්න සමග 



යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග 



පසුගියදා ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් යාපනය උසාවියට ගල් ගසා අසුවු පුද්ගලයෙක් 
එම පුද්ගලයා සමග සන්තුරන් එකට සිට ගත් ඡායාරූපය 
සන්තුරන් පසුගියදා උතුරේ කොටි සැමරුමකට සහභාගී වු අයුරු 


Read Now – මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න

නාරාහේන්පිට අභයාරාමයේදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශයක් හෙතුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් කලබලයට පත්ව සිටින බව වාර්තා වේ.

එම අවස්ථාවට එක්ව සිටි LNW ඔත්තුකරුවන් සදහන් කළේ “සර් බයවෙන්න එපා….අපි ඉක්මනට සර්ට අවස්ථාව අරන් දෙනවා…. රනිල් එක්ක කරන්න බෑ ….”යනුවෙන් රාජිත  හිටපු ජනාධිපතිවරයාට පැවසු බවයි.කෙසේ නමුත් “රාජිත කොහොමද ” යනුවෙන් පමණක්  හිටපු ජනාධිපතිවරයා විමසා සිටි බව ඔහු සදහන් කළා.

Top