ඉන්දිය රජයේ නියෝගය මත දිවයිනට පැමිණි “රෝ” සංවිධානයේ ප්‍රබලයන්  විමල් විරවංශ අත් අඩංගුවට ගැනිම සදහා අවශ්‍ය සාක්ෂි රැස්කරමින් සිටින බව LNW ඔත්තු සේවය ආනාවරණය කරගෙන තිබේ. විමල් වරදකරුවෙකු කිරිමට තරම් සාක්ෂියක් ලබාදෙන්නෙකුට ඉන්දියල් රුපියල් කෝටි ගාණක් ලබාදිමට එකඟත්වය පල කර තිබේ.මේ වනවිට විමල් සමග සබඳතාවයන් පැවැත්වු ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම පසුපස වත්මන් ආණ්ඩුව සමග විව්ධ වර්ගයේ ඩීල් කරන පිරිසක්  පන්නමින් සිටි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා   හා දෙමළ ඩයස්පොරාව TNA සංවිධානය ඇතිකරගෙන තිබේන  උතුරු නැගෙනහිර බලය බෙදාහැරිමේ ක්‍රියාවලීය සහ මුස්ලිම්  දේශපාලන පක්ෂ සමග ඇති කරගෙන තිබේන එකඟතාවයන් හේතුවෙන් ඉදිරියෙදි රජයට හා ජනපතිට එරෙහිව මහජන විරෝධතාවයක් ගොඩ නැගෙන බවත් එයට නායකත්වය දිමට හිටපු ජනපති සහ විමල් විරවංශ ප්‍රමුඛ ප්‍රභලයන් සුදානමින් සිටින බවට “රෝ” සංවිධානය අනතුරු අගවා තිබුන අතර  ඒ අනුව දිවයිනට පැමිණි “රෝ” නියෝජිතයෝ මෙම් මෙහෙයුමේ නිරතව සිටි.

Top