ලබන ජූනි මස 24 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවසු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝගනේෂන් දමිළ මාධ්‍යට පවසා තිබේ.පසුගිය 6 වැනිදා තමන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුණ ගැසුනු බවත් එහිදි අගමැතිවරයා තමන්ට මෙම පොරොන්දුව ලබාදුන් බවද මනෝගනේෂන් පවසා තිබේ.