චන්ද්‍රිකා සමග තිබු අනියම් පෙමට කෙලවා තමන්ගේ මිත්‍රයාගේ ගැහැණිය හොර ගැණිව කරගත් යහපාලනය හදන්නට දතකන අර්ජුන රණතුංග දැන් මැතිවරණ නීතියද කඩකරමින් අර්ජුනගේ සුන්දරී වන මනීෂාට සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයට අයත් ඉදිකිරීම් සමාගමේ (Construction Company (Pvt) Ltd) සභාපතිනිය තනතුර පුදා තිබේ.මනීෂා මේ වන විට සිටින්නේ අර්ජුනගේ නිවසකය. කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ ඇති ගල්පල්ලිය ආසන්නයට වන්නට පිහිටි වරාය අධිකාරියට අයත් ක්වාටස් එකකය. අර්ජුනද රෑට රෑට රූට රූට ඒ පැත්තට යන අතර් පසුගියදා කණේ පහර කෑවේද ඔය කියන තැනදිමය.

අර්ජුන කණේ පහර කෑ හැටි….

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හදිස්සියේම රටින් පැන ගියේ යහපාලනයේ සිදුවු අවුලක් නොව ඇයගේ අනියම් සම්බන්ධයට කෙලවිම නිසා බව LNW  ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.ඒ යහපාලන කාලසිමාවේ ගොඩනැගුනු අර්ජුන -චන්ද්‍රිකා අනියම් සම්බන්ධය හදිසියේම බිඳවැටීමයි. කතාවම බලන්න –අනියම් පෙම බිඳවැටුන නිසා -අර්ජුනගේ කණ රත්වෙන්න ගහලා චන්ද්‍රිකා රටින් යයි

අර්ජුනගේ වෙනත් වලත්ත වැඩ…….

අර්ජුනව ෆීල්ඩ් මාෂල් වෙල් විදාන සරත් ෆොන්සේකා එළවා දැමුවේ ද ගෑණු හුටපටයකටය. අර්ජුන එවර කෙළින්නට උත්සකර තිබුණේ ෆීල්ඩ් මාෂල්ගේ බිරිය වන අනෝමා ෆොන්සේකාගේ නංගිගේ දුවටය. නැත්නම් නිව් ලංකා කේටර්ස් හි අධිපතිගේ වැඩිමහල් පුතාගේ බිරියටය. කෙසේවුවද මේ උත්සාහය අසාර්ථක වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ෆොනී, අර්ජුනව කනෙන් ඇද පස්සට පයින් ගසා එළවීමය.

අර්ජුනගේ කැරැට්ටුව හොදින්ම දන්නා තමන්ගේ සහොදරයන් වන නිශාන්ත, ප්‍රසන්න හෝ රුවන් සමග අර්ජුන වැඩි ඇයි හොදයියක් නැත.

අර්ජුන ගැන වෙනත් කතා –චන්ද්‍රිකාගෙන් කණේ පහර කෑ අර්ජුන කෝටි 45 එකවර ගෙවා ඇමෙරිකාවෙන් ගෙයක් ගනී

 

 

Top