කිලීගේ කොන්ත්‍රාත්කරු “අසාද් සාලි” තමන්ගේම ඥාති කාන්තාවක් බලෙන් රදවාගෙන සිටින බව ඊයේ අනාවරණය වුනා.මේ හිරු නිවුස් ඒ සම්බන්ධයෙන් කල අනාවරණය ….

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට යැමට අවස්ථාව ලබාදෙන ලෙස අසාද් සාලී මෛත්‍රීගෙන් ඉල්ලා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ……මේ අවුරුදු 2ක් ඔහොම යන්න…ඊට පස්සේ සජිත්ගේ නායකත්වයෙන් හදන අලුත් ආණ්ඩුවේ මන්ත්‍රිකම පමණක් නොව ඇමතිකමක් වුනත් ලබා ගැනිමට හැකියාව ඇති බවයි. කියවන්න-කිලීගේ කොන්ත්‍රාත්කරු “අසාද් සාලිට”රනිල් පයින් ගහයි…මෛත්‍රී ඇමති පොරොන්දුවක් දෙයි

ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගැනිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදානම් වි ඇත්තේ එම ඉඩම යහපාලන රජයේ ඇම්ඩන්වරයෙකු වි සිටින අසාද් සාලියට පවරා දිමට බව අප 2015 මැයි 19 වැනිදා අනාවරණය කල අතර එම ඉල්ලිම ඉටු කිරිමද මෙම සංචාරයේ එක් අරමුණක් වි තිබේ. කියවන්න –Exclusive:සාම්පූර්හිදි සිදුවු මෛත්‍රී-අසාද් සාලි ගණුදෙනුව මෙන්න

මෛත්‍රීපාල සිරිසේනටද මෙ වැනිම ඉතිහාසයක් තිබේන බව අප පසුගිය කාලසිමාවේ අනාවරණය කළා….

Top