ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පසුගියදා පැවති නීති ශිෂ්‍ය සංගම් නිලවරණයේ සභාපති ධූරයට තරඟ  කල හිටපු වයඹ පලාත් මහ ඇමති අතුල විජේසිංහගේ පුත් යසස් විජේසිංහ නීති විද්‍යාල ඉතිහාසයේ අපේක්‍ෂකයකු ලබා ගත් අවම ඡන්ද ප්‍රමාණය ලබා ගනිමින් වාර්ථාවක් තබයි.

ඔහු ලබා ගත් මනාප ගනන 7කි.සභාපති ලෙස තේරී පත් වු ජයග්‍රාහි අපේක්‍ෂකයා මනාප 416 ක් ලබා ගනිමින් 2016 නීති විද්‍යාල නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

Top