හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තරගවදින කුරුණෑගල දිස්ත්‍රිකය ඉලක්ක කර මහින්දට මඩ ගැසිම සදහා රාජ්‍ය නොවන ජාත්‍යන්තරව ගූ කන රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබුනු රුපියල් කෝටි දහහතාමාරක මුදල කන්දට බහිරවයන් වු මවුබිමේ බෙදුම්වාදී අමන සංවිධානය වු රනිල්ගේ පුරවැසි බලය නැමති සංවිධානය ඊයේ නුගේගොඩ හන්දියේ 100කට පමණ රැස්විමක් පවත්වමින් රෙන්න ගූ නැති වෙන තරමට කෑ ගැසු බව රටේ ජනතාවගෙන් සියයට 0.00001 වත් නොදන්නා අතර නිකන් ඒ කසඩයන් ගැන කතාකර ලකුණු දමා දිමට අපගේද කැමත්තක් නැත. නෝර්වේ තානාපති කාර්යාලයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කරමින් සාදා ඇති පුරවැසි බලය එන්.ජී.ඕ ව්‍යාපෘතියේ එකම කාර්යභාරය වි ඇත්තේ රාජපක්ෂට මඩ ගැසිම පමණි.

රාජ්‍යනොවන සංවිධාන වලට ලැබුනු මුදල් අලින් වැඩිම කොටසක් ලැබුනු අපේ රටේ කළාකරුවෙකු ලෙස නමක් දිනා සිටි  ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක ඔහුගේ ප්‍රවීනතාව එහි හිටපු 100 දෙනා අතර මැනවින් නිරූපණය කළා.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ සුපුරුදු කුණු හරුප භාෂාවෙන් බැණ වදිමින් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට පහර දුන් බවත් …පුලුවන්නම් ඇවිත් තමන්ටද කණට පහරක් ගසන ලෙසත් ය”

අනේ බණ්ඩාරනායක ..සමහර විට මේ බණ්ඩාරනායකලාට ඇති පොදු රෝගී තත්ත්වයක් වන්නටද .පුලුවන.. මංගලගේ ආතක් පාතක් නැති අමන ගොන් බුරුවන් තමන්ගේ වෙබ් අධවි වල ලියන බොරු කතාවන් වේදිකාව මත සිට කියන්නට තරම බණ්ඩාරනායකලා බොරුවන් යැයි අප දැන් වටහාගත යුතුය.

රනිල්ගෙන් යන්තම් ජිවත් වෙන්න කියක් හරි හිඟන රටේ හොරකම් රැසකට වරදකරු වි රටින් පැන ගොස් මාධ්‍යවේදීයෙකු ලෙස පෙනිසිටිමින් අතේ රොල් ගහන උන්ගේ වෙබ් අඩවියක සටහන්ව තිබු පුවත පහත දැක්වේ.

මහින්ද නාම යෝජනා මණ්ඩලයට කුණු හරුපෙන් බැණ වැදී සුසිල්ට පහර දීලා!

“පෙරේදා (12) රාත්‍රී කොළඹ 05, කැප්පෙටිපොල මාවතේ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ සුපුරුදු කුණු හරුප භාෂාවෙන් බැණ වදිමින් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරියේ යකා නටා ඇති බව එවේලෙහි එම ස්ථානයේ උන් පුද්ගලයෙක් ‘ලංකා නිවුස් වෙබ්’ වෙත පැවසීය.”

සැලකිය යුතුයි- ‘ලංකා නිවුස් වෙබ්’ ලෙස සදහන්ව ඇති මෙම ව්බ් අධවිය ලංකා නිවුස් වෙබ්.කොම් වන බව කරුණාවෙන් සලකන්න

එක්සත් ජනතා සන්ධානයේ සහ ශ්‍රිලනිපයේ බලය මහින්ද අතට යැම යනු මේ රටේ මාෆියා කාරයන්ගේ අවසාන හොරා කිහිපය බව දන්නා පඩත්තලයෙකු විසින් මෙම පුවත් ගොතා දි තිබේ.

දැන් කතාව එය නොවේ….ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ එයාටද කණේ පාහරක් දෙන්න කියාය.මහින්ද වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගෙන් කණේ පාහරක් වත් කන්නට තරම් බණ්ඩාරනායකලා සුදුසු නැත.බණ්ඩාරනායකට කණේ පාහර අගෝස්තු 17 වැනිදා රටේ ජනතාව දෙනු ඇත.නමුත් එදාට ඔය කියන බණ්ඩාරනායකලා එකෙක් වත් රටේවත් නොයිද ජාත්‍යන්තරයේ කකුල් ලෙවකැමට පැනදුවන බව අමතුවෙන් කිව යුතු නැත.

බණ්ඩාරනායක අපි එක දෙයක් මතක් කර දෙමු …තමන්ගේ නිවසේ බාලවයස්කාර දැරියක මෙහෙකාර කමේ රදවා ගනිමින් ඇයට නිරන්තර ලිංගික අඩත්තේට්ටම් කර අවසානයේ ඇයගේ යෝනියට ටියුබ් ලයිට් එකක් ඇතුලත් කර තුවාල වු පසු අහිංසක ඇය දෙමාපියන්ට රුපියල් ලක්ෂයක් දී ගෙදරින් පිටකල බව පුරවැසි බලයේ අමනයෝ නොදන්නවා වුවාට අපි හොදින්ම දන්නා බව තරයේ මතක තබාගැනිම ඔය කොයි බණ්ඩාරනායකටත් ඇගට ගුණය.

එපමණක් නොව රාජපක්ෂ බිල්ලෙකු ලෙස පෙන්වමින් ගරා ගන්නා ජාත්‍යන්තර මුදලින් ඔය වේදිකාවේ සිටි අමනයන් බාල් නටපු හැටි රටේ ජනතාවටනම් අදට අමතක නැත.

මහා කළාකරුවන් ලෙස කෑ මොර දෙන අම්මඩිලාගේ කැරැට්ටුව ටිකක් කියවලාම යන්න 

ඩොලර් කාක්කියෙකු වන අනෝමා රාජකරුණා විසින් පරාක්‍රම නිරිඇල්ලට “තෝ, බල්ලා…” වැනි වචන කියමින් කම්මුලට ගසන ලදී.. නෝර්වේ එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සෙසු හවුල් කරුවන් වූ ධර්මසිරි බණ්ඩාරනායක සහ චන්ද්‍රගුප්ත තේනුවර මැදිහත්වී අවුල විසඳීමට තැත්කලද අනෝමා කෑ ගසා කියාසිටියේ සමනලී ෆොන්සේකා සමඟ බැංකොක් පස්දින මධුසමය සවාරිය සඳහා නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 07ක් පරාක්‍රම නිරිඇල්ල අනවසරයෙන් වැයකර ඇති බවය.

තමා පමණක් නොව ධර්මසිරි බණ්ඩාරනායක ද නවක නිළියන් පස් දෙනෙකු පුහුණු කිරීම සඳහා නුවරඑළියේ අමායා ස්කයි හෝටලයට නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 04ක් වැයකල බව එහිදී පරාක්‍රම කියා සිටියේ ය.

එමෙන්ම ලූෂන් බුලත්සිංහලට, ගාමිණී වියන්ගොඩ සහ ඩබ්ලිව් ජයසිරිට නෝර්වේ එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකවරුන් වශයෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් ව්‍යාපෘති මුදල් ලක්ෂ 6ක් වැයකල බවද පරාක්‍රම නිරිඇල්ල කියා සිටියේ අනෝමාගේ කුණුහරුප වැලක් මැදය.

අවසන් වශයෙන් අප එක දෙයක් කියා සිටිමු මේ රට බෙරාගත් රාජ්‍ය නායකයාට පදනම් විරහිත්ව අපහාස කිරිමට කිසියම් කෙනෙකු සුදානම් වන්නේ නම් ඔහුන් සමාජය හමුවේ නිරුවත් කිරිමට අප දෙවරක් නොසිතනු ඇත.

අමන දනන් කෑ ගැසුවත් හතර අතේ…..එතුමන් නොසිටියානම් අපි හැම මකර කටේ

කඩවර බලකාය

 

Top