මහින්ද සමඟ රට පෙරට යන තේමාව යටතේ ඊයේ (17 වැනිදා) හවස අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එජනිස මංගල ජන රැලියට අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක සහභාගී නොවීම සම්බන්ධයෙන් මහා උජරුවට රනිල්වාදි මාධ්‍ය වාර්තා පලකර තිබු අතර දුමින්ද එම රැළියට නොආ හේතුව කිසිවෙකුත් දුමින්දගෙන් විමසා පලකර තිබුනේ නෑ.

තමන් අනුරාධපුර රැළියට සහභාගි නොවුයේ එසේ සහභාගි වුයේ නම් තමන්ට නිමක් නැති හූ……සංග්‍රහයන්ට ජනතාව හමුවේ ලබන්නට වන නිසා බවයි දුමින්ද අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා ඇත්තේ.තමන් ඒ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කල බවත් තමන් සහ මහින්ද සර් අතර කිසිදු සිත් අමනාපයක් එති බවද ඔහු පවසා තිබේ.

 

Top