එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි ආර්.දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබා නොදිම සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය සංදර්ශණ පැවැත්විමට එජාප ලපයි..සිපයි මහා ප්‍රාඥාණයා යැයි කියා ගනිමින් ඇතැමුන් පිම්බෙන්නට දරණ උත්සහ නිසා දුමින්දට නාමයෝජනා ලබා නොදිම ගැන හෙළිදරවු කිරිමට අප තින්ද් කලෙමි.

ඊයෙ මාධ්‍ය හමුවක් පවත්වමින්  මහා ප්‍රාඥාණයා යැයි බොඩ් ගසාගෙන් සිටින අබ ඇටයක මොලයක් නැති විජේදාස රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහින්දට එකතුවිමට විජේදාස කල දාසකම් ගැන පසුව හෙලිකරමු. ) වහෙන් ඔරෝ කියා තිබුනේ “එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබා නොදුන්නේ සන්ධානයේ ප්‍රබලයින් පිරිසක් පරාජය වීමේ අවදානමක් පැවතීම නිසා බවයි”

එක්සත් ජාතික පක්ෂයේ මහා බැංකු බැදුම්කර හරහා රුපියල් කෝටි 6000ක් ගිල්ල රනිල්,රවි.හර්ෂ.මලික් වැනි අසමත්ජාතින්ට නාමයෝජනා ලබාදුන් හැටි බැලුවිට පදනමක් නැති ඇතැම් චොදනා සම්බන්ධයෙන් එජාපයේ සහ යහපාලන ඇතැම් සිපයියන්ගේ වරදකරුවෙකු වන දුමින්ද සිල්වාට නාමයෝජනා දිම කිසිසේත් වරදක් නොවන බව මේ රටේ ඔනෑම කෙනෙකු දනී.

නමුත් දුමින්දට නාමයෝජනා නොදිම සිදුවුයේ රනිල්-මෛත්‍රී එකගතාවයකින් පමණක් බව අප ඉතා අවධාරණයෙන් පවසමු.එය අවශ්‍ය මොහොතේ සාක්ෂිද සහිතව අනාවරණය කිරිමට අප දෙවරක් නොසිතමු.

මෛත්‍රී සහ රනිල් යනු සිරසේ මහා රාජාගේ ගූ කණ එවුන් බව අමුතුවෙන් කිවයුතු නැත. කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජාගේ අශ්වයන් කිහිප දෙනෙකුම මේ මැතිවරණයේ අමුතු තාලයකට දුවයි.ඔහුගේ පලමු ඉත්තා වි ඇත්තේ මරික්කාර්ය මේ මැතිවරණයේදි මරික්කාර් දෙවැනි විය යුත්තේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට මේ වනවිටත් රනිල්-කීලී එකග කරගෙන අවසන් ය.ඒ සදහා මැද කොළඹ ඇතුලු කොළඹ වතුකරයේ ඡන්ද සටනේ වැඩි බලයක් හිමි දුමින්ද සිල්වා වැනි අය කපාදැමිම අත්‍යවශ්‍ය බව දැනුම් දුන්නේ මීට මාසයකටම පමණ සිටය.ඒ අනුව යම් චොදනාවක් හරහා දුමින්ද අත් අඩංගුවට ගැනිම හෝ නාමයෝජනා ලබා නොදිම යන කොන්දේසී දෙකෙන් එකක් කෙසේ හෝ ඉටුකරන ලෙස කීලී රනිල්ට හා මෛත්‍රීට දැනුම් දි තිබුනී

මේ අතර නාමයෝජනා භාරගැනිමේ අවසන් හොරා කිහිපය තුල මෛත්‍රීපාලට තමන් ලග සිටි සියලුම් දෙනා ඔහු අතහැර ගිය අතර මෛත්‍රී අවජාතකයෙකු විමට ගතවුයේ පැය කිහිපයකි. අවසානයේ මෛත්‍රීපාල ලග අංශ 85ට නැමුනු හිරුනිකාද මෛත්‍රී අතහැර ගිය අතර තනි නොතනියට හීනියට ලග සිටි චන්ද්‍රිකාද පැදුරට නොකියාම රටින් ගිය පසු ලග ඉතුරු වුයේ දේශපාලනයේ ජාතකයට කෙලවාගත් සෝලි ටන සොලංගාආරචිචි පමණි.

සොලංගාආරචිචි මෛත්‍රීගෙ කුණු වැඩවලට කර ගැසුවේ කෙසේ හෝ පාර්ලිමේන්තුවට යැමට අවස්ථාව මෛත්‍රී උදාකර දෙනු ඇති යන විශ්වාසය මතය.ඒ අනුව සොලංගාආරචිචි මෛත්‍රීගෙන් ඉල්ලා සිටියේ එක දෙයකි එනම් දුමින්දට නාමයෝජනා ලබාදිමට කටයුතු නොකරන ලෙසයි.

කොන්දක් නැතුව දෙකට වැනෙන මෛත්‍රීට මෙය නියම චාන්ස් එකකි.රනිල් කොලුවාද සතුටු කර සොලංගාආරචිචිට පොඩි ආතල් එකක් දුන් මෛත්‍රී අවසන් පැය 1 හමාරක් තුල දුමින්දගේ නම කපාදැමිමට සියලු දෙනාගේම විරෝධය මැද කටයුතු කළේ.

දුමින්ද සිල්වා මේ මොහොතේ කළ යුත්තේ ඉතා කල්පනාකාරිව කටයුතු කරමින් මෙම් කුමන්ත්‍රණකාරීන් හදුනා ගැනිම හා ඔහුන් පිළිබඳව තමන්ගේ මාධ්‍ය හරහා නිවැරදිව අනාවරණය කිරිම බව අප විශ්වාස කරමු.

Top