Exclusive:හෙට මධ්‍යම රාත්‍රීයේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට යමපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන සුදානම් බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.රනිල් වික්‍රමසිංහ විසින් මෛත්‍රීට කරන ලද නියෝගයකට අනුව මෙම විසුරුවිම සිදුකිරිමට නියමිත බවයි අප වාර්තාකරු සදහන් කළේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එම හරහා බෙදුම්වාදී කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ සමග අමනාප විම හේතුවෙන් වහාම පාර්ලිමේන්තුව විසුරුවිම හැර වෙනත් විකල්පයක් නොමැති බව රනිල් සිය කොලු සගයන්ට පවසා තිබේ.
මේ අතර හෙට පාර්ලිමේන්තුව විසුරුවිමත් සමග එක්සත් ජාතික පක්ෂ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම සදහා එජාප විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමක් කැදවා තිබේ.
කෙසේවෙතත් ලබන ජූනි මස 24 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහරින  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවසු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝගනේෂන් දමිළ මාධ්‍යට පවසා තිබේ.පසුගිය 6 වැනිදා තමන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුණ ගැසුනු බවත් එහිදි අගමැතිවරයා තමන්ට මෙම පොරොන්දුව ලබාදුන් බවද මනෝගනේෂන් පවසා තිබේ.
Top