හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එහි කණ්ඩායම් යකත්වයද ගෙන මැතිවරණ අටන මෙහෙයවිමට තින්දු කිරිමත් ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පුර්ණ සහය ලැබිමත් සමග ලාබෙට කඩේ යමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වි සැප ගැනිම සදහා විලිරුදාව සැදි සිටි කිහිප දෙනෙකුම අන්ද මන්ද වි කරකියා ගැනිමට කිසිවක් නොමැතිව හතර අතේ දුවමින් සිටින බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ චන්ද්‍රිකා සරණ යමින් මහින්දට ද්‍රෝහි වු හිරුණිකා,මල්ෂා,සෝලංගාආරච්චි යලිත් මහින්ද ලගට ගොස් නාමයෝජනා ඉල්ලා සිටිමට තමන්ට නොහැකි බව පවසමින් ඔහුන්ව් කඩේ යැවු රාජිත සහ චන්ද්‍රිකාට කරදර කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හතර අතේ දුවමින් සිටින ලපයි..සිපයි දේශපාලන කැලී එකතු කිරිමේ වෙනම ව්‍යාපාරයක් කක්කුස්සි කටා සහ ඔහුගේ පුත්‍රයා ආරම්භ කර තිබේ.

මහින්ද රාජපක්ෂ හා  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එක්විමෙන් තමන් කලකිරිමට ලක්ව සිටින බවත් ඒ අනුව ඉදිරියේදී ගන්නා දේශපාලන තීරණය සම්බන්ධයෙන් මේ වන විට ජනපති මෛත‍්‍රීට හිතවත් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් අද හා හෙට හමු වී තීන්දු කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසා තිබේ.

කෙසේ වෙතත් තමන් එජාපයට එක් නොවන බවද කී ඇය වෙනම පෙරමුණකින් එන්නේදැයි තාම තීරණය කර නැතද ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා සඳහා තමාද කැඳවා තිබේන බවද ඇය පවසා තිබේ.

Top