Published on: Sep 21, 2015- ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමින් තමිල්නාඩු මන්ත්‍රණ සභාවේදී ජයලලිතා ජයරාම් සම්මත කර ගත් යෝජනාව හරහා කොටි ත්‍රස්තවාදීන්ට ඊළාම් රාජ්‍ය දිනා දිම සදහා වැදගත් වන කරුණු කිහිපයක් ඇතුලත් කර තිබේන බවත් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදි අත්සන් කල ගිවිසුම්(රහසිගත නොවන) 2ක් හරහා එය බලගැන්වෙන ආකරයේ සබඳතාවයන් ඇතුලත්ව ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු ආසෝ ඛාන් අනාවරණය කර සිටි.

01, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සටනේදී, ජාත්‍යන්තර නීතීරීති උල්ලංඝනය කරමින් යුද අපරාධ සිදුකල පුද්ගලයින්ව, ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන ගොස් දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය ඉටුවන අන්දමින් ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවධාරණය කරන බව  ADMK පක්‍ෂය පොරොන්දු වීම.

02,දෙමළ ඊළමක් පිහිටුවීමට, ශ්‍රී ලංකාවේ ජිවත්වන දෙමළ ජනතාව සහ ලොවපුරා ජීවත්වන දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කිරිම.

ශ්‍රි ලංකා රජය වර්තමානය වන විට ඉන්දිය රජයේ අනුදැනුම මත පමණක් ක්‍රියාත්මක වන බවත් ඒ හරහා ඉහත යොජනා ක්‍රියාත්මක කිරිමට හැකියාව ලැබෙන ඇති බවද ජයලලිතා අවධාරණය කර තිබේ.

Top