යහපාලනය වෙනුවෙන් නොකා,නොබි සියලු සැප අත්හරින බවට ජනතාව හමුවේ අමු කෙප්ප අත හැරි බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළුතරදි අම්බානකට චාටර් වු සිද්ධියක් වාර්තා වේ.පසුගිය 23 වැනි සිකුරාදා කළුතර පොලිස් අභ්‍යාසය විද්‍යාලයේ පැවති පොලිස් සමාජිකයන් විසිරයැමේ උත්සයට සහභාගි විම සදහා ගිය මෛත්‍රීපාල සිරිසේනට සිය ප්‍රධාන ආරක්ෂකයා පවසා ඇත්තේ ක්‍රිඩාංගනය වැස්සෙන් යටවි පෙගී ඇති නිසා ජනාධිපති ආරක්ෂක රීය ක්‍රිඩාංගනයටම නොගෙන පාරේ නවතා එම මිටර් 10ක පමණ ප්‍රමාණය පයින් යැම සුදුසු බවයි.

නමුත් ඉතා නරක විදියට ප්‍රධාන ආරක්ෂකයාට කෑ ගැසු මෛත්‍රී පවසා ඇත්තේ “කෙසේ හෝ වාහනය එම ස්ථානයටම ගන්නා ලෙසයි” පසුව ආරක්ෂකයින් එම අණ ක්‍රියාත්මක කර ඇති අතර අවසානයේ මොටර් රථය ක්‍රිඩාංගනයේ එරීම නිසා ආරක්ෂකයන් සියලු දෙනා අසරණ වි ඇති අතර පසුව ඔහුන් මහත් පරිශ්‍රමයක් දරා වාහනය ගෙඩ ගෙන තිබේ.

වාහනය තල්ලු කරමින් ගොඩගෙන අදාළ රතු පලස ආරම්භ කරන ස්ථානයට ගෙන යන තුරු වාහනයෙන් බැසිමට මෛත්‍රී කටයුතු කර නෑ…..

ටොයියන්ට රිදුනානම් ලග ඉන්න ටොයියෙකුට කියලා අත ගා.. ගන්න 

MY3_LNW

MY3_01

Top