එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අත්සන් තැබිම ආරම්භ කර තිබුනද මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයම ඇල්මැරුනු තත්ත්වයකට පත්ව ඇති බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊයේ රාත්‍රීය වන විට දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රචාරක කටයුතු භාරව සිටි ව්‍යාපාරිකයන් තමන් එම කටයුත්තු වලින් ඉවත්වන බවද දන්වා තිබේ.
ඊයේ රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු මහා මැතිවරණය සදහා නමකර තිබේන මෙහෙයුම් කමිටුව අතර පැවති සාකච්ඡා වලදි වැඩිපුරම කතාබහට ලක්ව තිබුනු කාරණාව වුයේ මැතිවරණයෙන් ලබාගත හැකි අසන සංඛ්‍යාවයි.මෙහිදි රනිල්ගේ සොහොයුරු චන්න විසින් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි ආසන සංඛ්‍යාව 55ක් පමණ වන බවත් උපරිමයක් ලෙස එය 65ක් දක්වා ඉහල යා හැකි බවයි.
සුළු ජාතිකයන්ගේ ඡන්ද වඩාත් වාසිදායක වන නමුත් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය එම දිස්ත්‍රික්ක වල තනියම තරග වැදිම සහ ද්‍රවිධ ජාතික සන්ධානය උතුරු හා නැගෙනහිර තනිව තරග කිරිම තුල එජාපයට අවාසිදායක තත්ත්වයන් උදාකර තිබේන බවද ඔහු පෙන්වා දි තිබේ.
මේ මැතිවරණයේදි එම සුළු පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව 30කට නොවැඩි වන බවද එම සාකච්ඡා වලදි අනාවරණය වි තිබේ.ෆොන්සේකාට උපරීම ආසන 1 සහ ජනතා විමුක්ති පෙරමුණට උපරිම ආසන 2ක් ලබාගත හැකි වනු ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සියලුම පක්ෂ වලට ලබාගත හැක්කේ උපරීම ආසන සංඛ්‍යාව 100ක් පමණ වන බවද ඔහුන් පෙන්වා දි තිබේ.
මේ අතර උතුරු හා නැගෙනහිර නියෝජනය කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය ආසන 20ක් ලබා ගන්නා බවට පසුගියදා කල ප්‍රකාශ කලද එය කිසිසේත්ම කල නොහැකි බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී ත්‍රයිපාක්ෂික දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත් කණ්ඩායම අනාවරණය කරයි.
ඔහුන් පෙන්වා දෙන්නේ  2014 වර්ෂයේ පැවති මැතිවරණයේදී, පාර්ලිමේන්තු ආසන 22ක් ලබාගත් TNA  2010 වර්ෂයේ පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 14ක් දක්වා අඩු කරගත් බවත් උතුරේ ජනතාව පාවාදී කොළඹට වි සුර සැප විදිම නිසා එම සංඛ්‍යාව මෙවර 11 දක්වා පහතට බසිනු ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබිමත් සමග පක්ෂ අතර අර්බුදය උග්‍ර අතට හැරි තිබේ.

සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ හමුවි සමාව ඉල්ලා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා කොළඹදි මහින්ද රාජපක්ෂ හමුවු රාජිත සමාව ඉල්ලා ඇත්තේ තමන්ගේ පුතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කල අපහාසයට බවයි අප වාර්තාකරු සදහන් කළේ.

“…සර් දන්නවානේ ළමයි කියන කතා ගණන් ගන්න එපා…..ඒ ළමයි තාම දේශපාලනය දන්නේ නෑ …ඒ කියපු දේවල් වලට සමාව දෙන්න…..”

මහින්ද රාජපක්ෂ එම ඉල්ලිමට සිනාසී රාජිතගේ පිටට තට්ටුවක් දමමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

මේ අතර එම සමාව ඉල්ලිමට හේතුව  සම්බන්ධයෙන් අප LNW ඔත්තුකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ කලින් පොරොන්දු වි සිටියද දැන් එය ප්‍රතිකේෂ්ප කර ඇති බවයි,ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අජිත් පෙරේරා වන අතර චතුරට නාමයෝජනා දිමට අජිත් තරයෙම විරුද්ධ වි තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා අවලංගු කර ගැනිමට එක්සත් ජාතික පක්ෂ හෙංචයියන් සහ බෙදුම්වාදීන්ගේ මුදල් මත යැපෙන කණ්ඩායම් ගත් සියලු උත්සහයන් පරාජය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරයි.

මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදිමට මෛත්‍රී කටයුතු කිරිමත් සමග කුපිතවු රනිල් සහ චන්ද්‍රිකා මේ වනවිට මෛත්‍රී සම්බන්ධ කර ගැනිමට නොහැකිව ලතවෙමින් සිටින බවත් මෛත්‍රී ඔනෑකමින් රනිල් හා චන්ද්‍රිකා මගහරිමින් සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළා. හිටපු ජනාධිපතිවරිය හා අගමැතිවරයාත් කීප වතාවක් ජංගම දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ල ව්‍යවර්ථ වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා ඔහුගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගන්නා ලෙසට චන්ද්‍රිකා මෛත්‍රීට පෙරේදා නියෝග කර ඇති අතර පසුව අනුර ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ …”එයා කියන හැමදේම කරන්න මට පිස්සුවක් ඇතැයි…”යනුවෙනි.

Published on: Mar 21, 2015- යහපාලන උදාකිරිමේ රහස  බාලවයස්කාර දැරියන් සමග සැතපිමෙන් උදාවන බව රටට අනාවරණය කිරිමට LNW අපට හැකියාව ලැබි තිබේ.දේශපාලුවන්ගේ ඔනෑම වරදක් බලයට සහ මුදලට යට  වන රටක සත්‍ය අනාවරණය කරනුයේ ඉතාමත් වගකිමෙන් බව අප මේ මොහොතේ සදහන් කරමු.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න තම කාම ආශාවන් සපුරා ගැනීම සදහා අවුරුදු 16ක් වයසැති දිනිති ආලෝකා දියණිය රාජිත සේනාරත්නගේ නිලරථයෙන් ඔහුගෙම ආරක්ෂකයන් යොදවා 2014 වසරේදී පැහැරගනු ලැබුවා.මෙම පැහැර ගැනිම පසුපස ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්නද සිටින බව අප මිට පෙර අනාවරණය කළා.

දිනිති ආලෝකා දියණියගේ දෙමාපියන් මෙම පැහැර ගැනිම සම්බන්ධයෙන් චොදනා කරනුයේ රාජිතගේ දෙවන පුතු එක්සත් සේනාරත්නටය.ඔහු දිනිතිව පැහැරගෙන ගොස් තමන්ගේ බිරිඳ(විවාහක නොවන) වශයෙන් තබාගෙන සිටින බවටයි දිනිතිගේ දෙමාපියන් මාධ්‍ය හමුවෙත් අධිකරණය හමුවත් අවධාරණය කළේ.

එක්සත් සේනාරත්න යනු උපතින්ම ඌන බුද්ධියක් සහිත (මන්ද බුද්ධික) දරුවෙකි(88-89 කාලයේ තාත්තා කල පව් කදට කර ගැසු පුතා ) එ ගැන ඔහු අශ්‍රය කල,රාජිතලාගේ ගෙදර ගෙදර විශේෂ අවස්ථාවන්ට සහභාගි වු ඔනෑම කෙනෙකු දනි.නැත්නම් මේ දැක්වෙන ඡායාරූප දෙක හොදින් අධ්‍යයනය කරන්න….එසේනම් එවැනි දරුවෙකුට පහත් පෙලේ ලිංගික ආශාවක් මතුවිම කිසිවිටක සිදුවිය නොහැකි බව අප අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නැත.

විපක්ෂයේ ඇතැමුන් ගෙන යන ප්‍රචාරවල සත්‍යයක් නැති බවත් තමන්ට හා පුතාට චෝදනා කරන වුන් දවසට එකා ගනනේ ගැහැනුන් පාවිච්චි කරන මුත් තම පුත්‍රයා ආදරය කරන්නේ එක ගැහැනු ළමයකුට පමණක් බව කියක් හෝ දුන්විට ඔනෑම දහජරාවක් පලකරන වෙබ් අධවි රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් පලකරමින් කියා සිටියා.

කැමැත්තෙන් ගැහැනුන් සමග සැතපිම අද ඊයේ සිදුවුවක් නොවේ.අනික රනිල් වික්‍රමසිංහ,මංගල සමරවිර ඝනයේ නොවන ඔනැම එකෙක් සැතපෙන්නේ ගැහැණියක සමග මිස කොල්ලන් අමග නොවේ.නමුත් බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් සැතපෙන්නට කියන නම අප රාජිතට ඌට කඩේ යන්නට අමතුවෙන් කියා දිය යුතු නොවේ.

රාජිත සේනාරත්න සහ ඔහුගේ බිරිද තමාගේ පුතණුවන්ගේ පෙම්වතිය වශයෙන් යැයි පවසමින් මෙම දැරිය තමන්ගේ පහත් කාම ආශාවන් සදහා යොදවා ගන්නා බව අප ඉතා නිර්භයව අනාවරණය කර සිටිමු.සත්‍ය කිසිදාක යටපත් කල නොහැක එය වතුරෙ ගිල්වු රබර් බොලයක් මෙන් යලිත් මතුවනු ඇත.

අදාළ දැරිය පැහැරගෙන ගිය ප්‍රා රාජිත 2014 වසරේදි උපන්දිනය දා රුපියල් මිලියනකට අධික මුදලක් වියදම් කරමින් බත්තරමුල්ලේ අපේ ගමේ පැවැත්වු සාදයට කළාකරුවන් 250කට අධික ප්‍රමාණයක් ගෙන්වා රාජිත අනියමින් මගුලක් කා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top