මෙන්න මේකට අලුතින්ම එකතුවී ඇත්තේ අ. පො .ස . සාමන්‍ය පෙල විභාගයෙන් පිට පිට තුන් වතාවක් ගණීතය අසමත් වී අවසානයේ අඳුම් නිර්මාණකරුවෙකු ලෙස රැකියාව පටන් ගත් මංගල සමරවීරය

රාජපක්ෂ පවුලේ වත්කම ඩොලර් බිලියන 18 යැයි මේ ඌරා කියයි. පහුගිය අවුරුදු දහයටම ලංකාවේ කල සියලු ව්‍යාපෘති එකතු කලත් ඩොලර් බිලියන 2ක් වත් වියදම් වෙලාවත් නැත. උදාහරනයක් වෂයෙන් ගතහොත් ඩොලර් බිලියන 1 කින් කටුනායක අධිවෙගී මාර්ගය, හම්බන්තොට වරාය, කටුනායක ගුවන් තොටුපොල යන 3ම හදන්නට පුලුවන්ය. ඒ අනුව කොමිස් ගසානම් ඩොලර් බිලියන 18ක් හොයන්නට අවුරුදු 200ක් වත් අවශයය. බිලියන් වලින් චෝදනා කරන අය ආසාඅවට හොරකම් කරපු රුපියල් ලක්ෂයක් අපට මෙතෙක් හොයා දී නැත. අපේ ගනිතය බැරි මෝඩ සෙට් එක තාමත් මේ ලනු කන බව දන්න නිසා ගනිතය බැරි මංගලලා දිගටම මෙවැනි බොරු කියති.

මංගල කී පට්ටපල් බොරුව ගැන නිවැරදි අර්ථකතනය අහන්න..බලන්න….

මාතර දිස්ත්‍රික්කයේන් තරග වදින මංගල සමරවිරගේ පරාජය මේ වනවිට තහවුරු වි එති බවත් දැන් තරගය තිබේන්නේ සාගල හා තමන් අතර පමණක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සිය මැතිවරණ කමිටුවේ සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකදී.

අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ මාධ්‍ය සම්බන්ධිකරණ නිළධාරියා අප විශේෂ වාර්තාකරු සමග පවසා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර එජාපයට එක් ආසනයක් පමණක් ලැබිමට බොහෝදුරට ඉඩ ඇති බව මේ වනවිටත් අනාවරණය වි ඇති බවත් එම ලැබෙන ආසනයට කෙසේ හෝ රනිල්ගේ සමිපත්මයෙකු වන සාගල රත්නායක පත්කර ගැනිමට සුදානමක් පවතින බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙන්වා දුන් බවයි.

මේ දක්වා මැතිවරණ ව්‍යාපාරය තුල රනිල් වික්‍රමසිංහ 15 වතාවක් මාතරට පැමිණි බවත් එම කිසිදු අවස්ථාවක තමන්ගේ හෝ වෙනත් අපේක්ෂකයේකුගේ රැස්විමකට හෝ වෙනත් වැඩසටහනකට සහභාගි නොවි සාගලගේ රැස්විම් සදහා පමණක් සහභාගි වු බවද පෙන්වා දි තිබේ.

Top