ජනතා විමුක්ති පෙරමුණ මහමැතිවරණයේදී ආසන 15ක් බලාපොරොත්තුවෙන් සිටි අතර එය නොලැබිම හමුවේ මැතිවරණයට වියදම් කල කෝටි ගණනක් මුදල් සහ වෙනත් උපකාර පිළිබඳව තැන තැන විවිධ කුණු කතා කියමින්  ජාතික ලැයිස්තුවට නම් කර සිටින හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා ව්‍යාපාරික ලෝකය තුල අපකීර්තියට පත් කිරිමට රතු අලී පැටියා හෙවත් අනුර කුමාර දිසානායක කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව  ජවිපෙ ජාතික ලයිස්තුවෙන් පත් කල මන්ත‍්‍රී විටපු විගනකාධිපති සරත් මායාදුන්නේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට මරණීය තර්ජන හමුවේ ඉල්ලා අස්විමට තින්දු කල බව අප පසුගිය අගෝස්තු 29 වාර්තා කළා.

ඒ අනුව ජවිපෙ ජාතික ලයිස්තුවෙන් පත් කල මන්ත‍්‍රී විටපු විගනකාධිපති සරත් මායාදුන්නේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව අද දිනයේ පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා ඉල්ලා අස් විය.

ජවිපෙ අපේක්ෂා කළ තරමට ගිය මැතිවරණයෙන් ජනතා අනුමැතියක් නොලැබුනු බවද, තම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සඳහා තමා වැන්නෙකු මිස නුසුදුස්සෙකු පත්කරනු නොකරනු ඇතැයිද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේය.(රතු අලී පැටියාගේ අමුඩයත් ගැලවේ-ජාතික ලැයිස්තුවට මැර සටනක්)

[box type=”warning” ]ජනතා විමුක්ති පෙරමුණ මහමැතිවරණයේදී ආසන 15ක් බලාපොරොත්තුවෙන් සිටි අතර එය නොලැබිම හමුවේ මැතිවරණයට වියදම් කල කෝටි ගණනක් මුදල් සහ වෙනත් උපකාර පිළිබඳව තැන තැන විවිධ කුණු කතා කියමින් ජාතික ලැයිස්තුවට නම් කර සිටින හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා ව්‍යාපාරික ලෝකය තුල අපකීර්තියට පත් කිරිමට රතු අලී පැටියා හෙවත් අනුර කුමාර දිසානායක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒම නිසා දැඩි කලකිරිමකට ලක්ව සිටින සරත් මායාදුන්නේ මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් පසු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. අදාළ බොරු විවේචනයන් සම්බන්ධයෙන් මායාදුන්නේ මහතා ජවිපෙ නායකයාගෙන් විමසා ඇති අතර එහිදි ජවිපෙ නායකයා එම් ප්‍රකාශයන් ප්‍රතිකේෂ්ප කරමින් තර්ජනාත්මක ලෙස කතාකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව තමන් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් පසු ඉල්ලා අස්වීමට තීරණය කල බව අනුරට දන්වා ඇති අතර එවිට අනුර පවසා ඇත්තේ එම තින්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකර සිටින ලෙසයි.[/box]

 

Top