යහපාලන සදහා වු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කලබවට අපකල සියලු අනාවරණයන් තවදුරටත් තහවුරු වි තිබේ.මිට අමතරව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන්ද ‘බීබීසී සංදේශය ‘සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති හින්ද රාජපක්ෂ මහතා ද මේ අකාරයට සදහන් කර තිබේ.

“දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?,” ඔහු ප්‍රශ්න කරයි.

“මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල.” ඔහු පැවසිය.

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල.”

“ප්‍රගීත්” ඝාතනය කල ප.ච රණවකගේ සුදුවෑන් මාරයා මාට්ටු!(video)

මේ අතර ප‍්‍රගීත් එක්නැලිගොඩට මොකද වුනේ? අවසන් මොහොත දක්වා සිටි මිතුරා පලමු වරට හඬ අවදිකරයි….යනුවෙන් අප කරන විශේෂ හෙළිදරවුව ඉතා ඉක්මනින් බලාපොරොත්තු වන්න

[box type=”warning” ]ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය. [/box]

බල්ලන් සමග නිදිවැද මැක්කන් සමග නැගිටීම

Top